සුදුසුකම් | අදාල අනතුරුදායක ගස පිළිබඳ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කල යුතුය |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලුම් පත්‍රයක් නොමැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
සේවාව ලබාදීම ගතවන කාලය | දින 07 |
අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
වීථී රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම
සුදුසුකම් |
|
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 700.00 |
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 15 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
වරිපනම් ලේඛනයේ සහතික කල පිටපතක් ලබාගැනීම
සුදුසුකම් |
|
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලීම් ලිපියක් මඟින් ඉදිරිපත් කල යුතුය. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 15 |
අවශ්‍ය ලියකියවිලි | – |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
කසළ බදු අයකර ගැනීම
සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයට අයත් පහත සඳහන් ආයතන / ස්ථාන
(1933/40 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ iv (අ) වැනි (සම්මත අතුරු ව්‍යවස්ථාව) ගැසට් නිවේදනය) |
||||||||||||||||||||||
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. | ||||||||||||||||||||||
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |||||||||||||||||||||||
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. | ||||||||||||||||||||||
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. | ||||||||||||||||||||||
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
|||||||||||||||||||||||
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 10 | ||||||||||||||||||||||
අවශ්‍ය ලියකියවිලි | ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය | ||||||||||||||||||||||
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ඝණ අපද්‍රව්‍ය නිලධාරි |
මාර්ග නම් කිරීම
සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ නම් නොකරන ලද මාර්ගයක් වීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
සේවාව ලබාදීම ගතවන කාලය | විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාදෙන පරිදි |
අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව
සුදුසුකම් | අංක 1685 / 11 2010-12-21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයහි ප්‍රකාශයට පත්කල නියෝග ප්‍රකාරව සුදුසුකම් ලබන ආයතනයක් වීම | ||||||||||||
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය | ||||||||||||
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |||||||||||||
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
||||||||||||
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. | ||||||||||||
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
|||||||||||||
සේවාව ලබාදීම ගතවන කාලය | දින 07 | ||||||||||||
අවශ්‍ය ලියකියවිලි |
|
||||||||||||
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | පරිසර නිලධාරි |
ජල සැපයුම් සේවාව
සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 500.00 |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
සේවාව ලබාදීම ගතවන කාලය | දින 02 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
ජල බවුසරය ලබාදීමේ සේවාව
සුදුසුකම් | ජලය ලබාගැනීමේ අවශ්‍යතාවය පැවතීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලුම් පත්‍රයක් නොමැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ජල බවුසරයක් සඳහා – රු. 1500.00 |
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 20 |
අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව
සුදුසුකම් | නගර සභාවේ අනුමැතිය සහිතව ඉඳිකල ගොඩනැඟිල්ලක් විම වරිපනම් බදු /වෙනත් බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාල |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | නේවාසික
ව්‍යාපාරික
|
සේවාව ලබාදීම ගතවන කාලය | සති 02 |
අවශ්‍ය ලියකියවිලි | නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
පුස්තකාල සේවාව
සුදුසුකම් | පුස්තකාල සේවාව ලබා ගැනීමේ අවශ්‍යතාවය පැවතීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | මහජන පුස්තකාලය – කුලියාපිටිය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 20.00 |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | සතියේ දිනවල හා සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.00 – ප.ව. 5.00 |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | සාමාජික ගාස්තු
|
සේවාව ලබාදීම ගතවන කාලය | – |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | පුස්තකාලාධිපති |