ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව
සුදුසුකම් |
ක්‍රීඩා පිටියේ අවශ්‍යතාවය පවතින පුද්ගලයෙක් හෝ ආයතනයක් |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය |
නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
ගාස්තු අය නොකෙරේ |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් |
කාර්යාලීය වේලාවන් තුල |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
නගර සභා ක්‍රීඩා පිටිය – ( 18% වැට් එකතු වේ. )
- පාසැල් සංදර්ශන සඳහා – රු. 5000.00
- අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා – රු. 10,000.00
- සංගීත සංදර්ශන සඳහා – රු. 20,000.00
- ක්‍රීඩා උත්සව සඳහා – රු. 5000.00
- භූමිය වෙන්කිරීමේ තැන්පතු – වෙනස් වේ.
- සැණකෙළි සඳහා – රු. 25000.00
- හෝල් උත්සව සඳහා – රු. 10,000.00
මීගහකොටුව හා සුභාරතිපුර ක්‍රීඩාපිටිය සදහා – රු. 5000.00
|
18 % වැට් එකතු වේ.
සේවාව ලබාදීම ගතවන කාලය |
විනාඩි 15 |
අවශ්‍ය ලියකියවිලි |
- ජාතික හැදුනුම්පතේ පිටපතක්
- රාජ්‍ය ආයතනයකින් ඉල්ලුම් කරන්නේනම් ලිපි ශීර්ෂය ඇතුලත් ඉල්ලීම් ලිපිය
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි |
ආදායම් ප්‍රවර්ධන නිලධාරි |