සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
නගර ශාලා ගාස්තු |
රු. |
සම්මන්ත්‍රණයක්/අධ්‍යාපනික වැඩසටහනක් |
15,000.00 |
පුද්ගලයෙකු විසින් හෝ පෞද්ගලික ආයතනයක් විසින් පවත්වන සුහද හමුවක් /රැස්වීමක් / ප්‍රසංගයක් |
15,000.00 |
චිත්‍ර ප්‍රදර්ශනයක්/පෙරහුරුවක්/ත්‍යාග ප්‍රදානෝත්සවයක්/අත්කම් ප්‍රදර්ශනයක් |
10,000.00 |
කළඑළි දැක්මක් |
15,000.00 |
දේශපාලන රැස්වීමක් |
15,000.00 |
පොත් ප්‍රදර්ශනයක් |
15,000.00 |
වාණිජ ප්‍රදර්ශනයක් (පෞද්ගලික ආයතන) |
25.000.00 |
රාජ්‍ය අමාත්‍ය/දෙපාර්තමේන්තු/ව්‍යවස්ථාපිත මණ්ඩල මඟින් සෘජුවම කරන ප්‍රදර්ශන |
15,000.00 |
ආබාධිත/අඳ/ගොළු බිහිරි රැස්වීම් |
3,000.00 |
දානමය කටයුත්තක්/ආගමික උත්සවයක් හෝ වැඩසටහනක් හෝ රාජ්‍ය, ස්වේච්ජා හෝ ප්‍රජා සංවිධාන රැස්වීමක්/සුහද හමුවක් |
10,000.00 |
කරාටේ සංදර්ශනයක් |
15,000.00 |
සිනමා/වේදිකා හෝ ඕනෑම ආකාරයේ සංදර්ශනයක් |
25,000.00 |
විවාහ මංගල උත්සවයක් නගර සීමාව තුල |
25,000.00 |
විවාහ මංගල උත්සවයක් නගර සීමාවෙන් පිටත |
30,000.00 |
ළමා නිර්මාණ ප්‍රදර්ශනයක් |
10,000.00 |
නගර ශාලා තැන්පත් වශයෙන් අය කරන මුදල |
වෙනස් වේ. |
නගර ශාලා ඇතුළත අමතර බල්බ් වැල් දැමීම සඳහා අය කරන මුදල |
3,000.00 |
නගර ශාලා පිටත අමතර බල්බ් වැල් දැමීම සඳහා අය කරන මුදල |
5,000.00 |
රාත්‍රී කාලය නගර ශාලාවෙහි නැවතීම සඳහා අය කරන මුදල 08 දෙනකු සදහා |
5,000.00 |
8 ට වැඩි එක් අයකු සඳහා රු. 500/-
සැරසිලි කටයුතු සඳහා ලබාදෙනු ලබන පැය 03 ට අමතරව ගතවන සෑම පැයක් සඳහාම අය කරන මුදල |
1,500.00 |
18 % වැට් අයකරනු ලැබේ.
|