කුලියාපිටිය නගර සභාවේ 2026 අයවැය ඒකමතිකව සම්මතයි…. කුලියාපිටිය නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව 2025.11.13 වන දින පැවති විශේෂ මහා සභාවාරයේදී බහුතර මනාපයෙන් සභා සම්මත විය. ඒ සඳහා සහයෝගය දැක්වූ උප සභාපතිතුමා ඇතුළු මන්ත්රී මණ්ඩලය, කාර් ය මණ්ඩලය හා සියළු දෙනාට ස්තුතිය පුදකරමි.