කොන්ත්‍රාත් ප්‍රදානය ප්‍රසිද්ධියට පත්කිරීම
01. ලංසු /යෝජනා කැදවීම වලට අදාලවන භාණ්ඩ /වැඩ සේවා විස්තරය – පොලිතින්පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් මිලට ගැනීම
02. ලැබු මුළු ලංසු/යෝජනා සංඛ්‍යාව – ලංසු 03
03. සාර් තක ලංසුකරුගේ නම – SAW ENGINEERING (PVT) LTD
04. කොන්ත්‍රාත්කරුගේ වටිනාකම – 1,626,226.56 ( වැට් රහිත)
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
ලක්ෂ්මිපුර තරුණ තරුණියන් හා නගර සභා සේවකයන්ට මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව වැඩසටහනක් 2026.09.02 දින පවත්වන ලදී. මේ සදහා සම්පත්දායකයින් ලෙස කුලියාපිටිය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක චේතිය හේමචන්ද්‍ර මයා , ප්‍රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.ඒ.එස්.සෙනවිරත්න මහතා , කුලියාපිටිය දිස්ත්‍රික් අංක 01භාර ප්‍රජා සම්බන්ධිකරණ නිලධාරි ශ්‍යාමලි සෙනවිරත්න මිය , ග්‍රාමනිලධාරි රසික නිශාද් මහතා සහභාගි විය




සෙනසුරාදා රාත්රීපොල ……

ජල පහසුකම් ලබාගැනීම සම්බන්ධවයි ….
ජල පහසුකම් ලබාදීම සම්බන්ධවයි …….
ඊයෙ සවස් වරුවේ වීරගම ප්‍රදේශයේ හදිසි ජල බිඳවැටීමක් හේතු කොටගෙන ජලය බෙදා හැරීම ක්‍රියා විරහිත විය. ඒ මොහොතේ සිට අප නගර සභා කාර් ය මණ්ඩලය අද පහන් වන තුරුම පද්ධතිය සකස් කිරීමේ කටයුතු සිදුකරමින් මේ වන විට යථා තත්වයට පත්කර ඇත. ඔබට අවශ්‍ය ජලය ලබාගැනීම බවුසර් වලින් මේ වන විට ජලය බෙදා හැරීම සිදු කෙරේ.
වියළි කාලගුණික තත්වය හේතු කොට ගෙන උඩුබද්දාව ජල පිරිපහදු ඒකකයේ ජලය ඉතා සීඝ්‍ර යෙන් අඩු වෙමින් පවතී. ඒ නිසා අත්‍යවශ්‍යම කාර් යන් සදහා පමණක් ජලය භාවිතා කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
මෙයට,
ගරු සභාපති ,
ගාමිණි කරුණාරත්න
කුලියාපිටිය නගර සභා ප්රණාම උළෙල- 2026
මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක මහත්මියගේ විශේෂ දේශණය
ස්මාර් ට් ක්‍රෙඩිට් ආයතනයේ මුල්‍ය අනුග්‍රහය ලබාගෙන කුලියාපිටිය නගර සභාවට අනුබද්ධිත ස්වර්ණපුරවර සිරිලිය කාන්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලැබු ප්‍රවීණ මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක මහත්මියගේ විශේෂ දේශණය ඉතා සාර්ථකව කුලියාපිටිය නගර ශාලාවේ දී 2026.07.09 දින සිදු කරන ලදී. ඒ සදහා සහයෝගය ලබාදුන් හා සහභාගි වු සැමට අපගේ ප්‍රණාමය ..

සෙනසුරාදා රාත්‍රී පොළ කුලියාපිටිය නගර මාධ්‍යෙය්දී 2026.08.01 දින සිට ආරම්භ කිරීම
සෙනසුරාදා රාත්‍රී පොළ කුලියාපිටිය නගර මාධ්‍යෙය් දී 2026.08.01 දින සිට ආරම්භ කරන ලදී. ආරම්භක අවස්ථාව සදහා කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ගාමිණි කරුණාරත්න මැතිතුමන්, මන්ත්‍රී මණ්ඩලය , නගර සභා ලේකම්තුමිය ඇතුළු කාර් ය මණ්ඩලය ද සහභාගි වන ලදී.






සෙනසුරාදා රාත්රීපොළ 2026.08.01 දින සිට

” සුපිළිපන්න සංස්කෘතියක් -ක්ලීන් ශ්‍රී ලංකාවක් ” යන ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම .
සුපිළිපන්න රාජ්‍යෙ සේවයක් සදහා වන ” සුපිළිපන්න සංස්කෘතියක් -ක්ලීන් ශ්‍රී ලංකාවක් ” යන ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම .කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා කුලියාපිටිය නගර සභා කාර්යමණ්ඩලය ප්‍රතිඥා දීම -2026. 07.27 පෙ.ව. 9.00 ට




