න ” සුපිළිපන්න සංස්කෘතියක් -ක්ලීන් ශ්‍රී ලංකාවක් ” යන ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම

සුපිළිපන්න රාජ්යෙ සේවයක් සදහා වන ” සුපිළිපන්න සංස්කෘතියක් -ක්ලීන් ශ්රී ලංකාවක් ” යන ජාතික මෙහෙයුම ක්රියාවට නැංවීම .කාර්යක්ෂම හා ඵලදායි රාජ්ය සේවයක් උදෙසා කුලියාපිටිය නගර සභා කාර්යමණ්ඩලය ප්රතිඥා දීම -2026. 07.27 පෙ.ව. 9.00 ට

May be an image of ‎text that says '‎ידיי කුලියාපිටිය කරමු වෙනස් වනස්වෙමු වෙමු தூய்மையான நேர்மைக் தமைம்க் ශ්‍රී ක්ලීන් සුපිළීපන් සුපිළිපන්සංස්කෘතියක් เฮร නගර மாற்றுவோம் மாறுவோம் ြစ်ခှိ සභාව බහාඩ 01 SAILANKA CLEON இலங்கை கலாசாரம ලංකාවක් සංස්කෘතියක්‎'‎No photo description available.No photo description available.

නිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම

74 වන ජාතික නිදහස් දින සැමරීමේ උත්සවය හා ඊට සමගාමීව අභිනවයෙන් ඉදිකල කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්යානය විවෘත කිරීමේ අවස්ථාව. මෙම අවස්ථාවට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපති Lakshman Adikari මැතිතුමා, නගර සභාවේ ගරු නාගරික මන්ත්රී මඩුල්ල( Eran Halpe Sherly Jayakody, Sriyanthi Sooriyahetti ), නගර සභාවේ ගරු ලේකම් Hmpk Herath මහතා, නගර සභාවේ වැඩ අදිකාරී Thanuja Bannaheka මහත්මිය, ප්රජා සංවර්ධන නිලධාරී Prema Kariyapperuma මහත්මිය සහ තිළිණ පෙර පාසල් පාලිකාවන් (Vinisiya Thulshi) ඇතුළු දූදරුවන් සහ දෙමාපියන් සහභාගි විය.