කුලියාපිටිය නගර සභාවේ අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම

කුලියාපිටිය නගර සභාවේ 2024.12.31 දිනට අදාලව සිදුකරන භාණ්ඩ සමීක්ෂණයේ අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම 2025.03.24 දින පෙ.ව. 10.00 ට කුලියාපිටිය නගර ශාලා භූමියේ දී සිදුකෙරේ.