සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 500.00 |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
සේවාව ලබාදීම ගතවන කාලය | දින 02 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |