පසුගිය දින වල කුලියාපිටිය නගර සභාව විසින් බෙදාහරින ජලය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනා අසත්ය බව තහවුරු කරමින් එම ජලය බීමට සුදුසු ජලය වන බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාගත් නිවැරදි වාර් තා පසුගිය මහ සභාවේදී සභාගත කරන ලදී. එම අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන ලද අයට විරුද්ධව, නාගරික ජනතාවගේ මානසික පීඩනය වැලැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමට සභාව තීරණය කරන ලදී
පානීය ජලය සම්බන්ධයෙන් නාගරික ජනතාව දැනුවත් කිරීම ……….
- Home
- /
- නවතම පුවත්
- /
- පානීය ජලය සම්බන්ධයෙන් නාගරික...
