අන්තර් පාසල් පරිසර දැනුම මිනුම තරඟය 2022- කුලියාපිටිය නගර සභාවේ පරිසර සංරක්ෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල්දැනුම මිනුම තරඟයේ අවසන්පුර්ව වටය 2022.11.09 දින පවත්වන ලදී. ශුරතාවය කුලි/සුරදුත බාලිකා විද්‍යාලයට හිමි වුඅතර අනු ශූරතාවය කුලි/මධ්‍ය විද්‍යාලය හිමිකරගගන්නා ලදී. සහතිකපත්‍ර හා කුසලාන පිරිනැමීම නගර සභාවේ ගරුසභාපති,ගරුනාගරිකමන්ත්‍රී මණ්ඩලය හා නගර සභාවේ ලේකම්ඇතුළු කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගර ශාලාවේ දී පවත්වන ලදී.