කසළ බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයට අයත් පහත සඳහන් ආයතන / ස්ථාන

  • නිමි ඇදුම් ආයතන
  • ඖෂධ අලෙව් සැල්
  • ආරෝග්‍ය ශාලා
  • ආපනා ශාලා
  • නේවාසික හා නේවාසික නොවන රෝහල්
  • රූපලාවන්‍යගාර

(1933/40 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ iv (අ) වැනි (සම්මත අතුරු ව්‍යවස්ථාව) ගැසට් නිවේදනය)

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
2021 වර්ෂය සඳහා කසළ ගාස්තු පනවා ගැනීම

විස්තරය අයකරන ගාස්තුව (රු)
සාප්පු සහ කාර්යාල පරිශ්‍ර අතුගෑමෙන් වෙනත් වියළී අපද්‍රව්‍ය සඳහා වාර්ෂීක ගාස්තුව 5000.00
සුපිරි වෙළඳ සංකීර්ණ පරිශ්‍ර අතුගෑමෙන් පසු එකතු වන දුවිලි හා වෙනත් වියළී අපද්‍රව්‍ය සඳහා වාර්ෂික ගාස්තුව 15000.00
සතුන්ගේ මලකුණු ශරීර කොටස් සඳහා (එක් අවස්ථාවක් සඳහා) 500.00
පදික වෙළඳාම හෝ සංචාරක වෙළඳාම නිසා ජනනය වන අපද්‍රව්‍ය සඳහා (උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) මාසික ගාස්තුව 500.00
කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපද්‍රව්‍ය සඳහා (උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) වාර්ෂීක ගාස්තුව 25,000.00
කැණීම්, ඉදිකිරීම් කඩා දැමීම් බැහැර කරන අපද්‍රව්‍ය ට්‍රේලර් 01 ක් වෙනුවෙන් 1050.00
වීදියකට හෝ මංමාවතකට යාබදව ගසක් හෝ කොටසක් කපා ඇති විටකදිඑය ඉවත් කිරීම සඳහා ට්‍රේලර් 01 ක් වෙනුවෙන් 1050.00
රජයේ ආරෝග්‍යශාලා පරිශ්‍ර අතුගෑමෙන් පසු එකතුවන දුවිලි හා වෙනත් වියළී අපද්‍රව්‍ය (සායනික / උපද්‍රවකාරි හැර) වාර්ෂික ගාස්තුව 25,000.00
  • නේවාසික ‍රෝහල් සඳහා – නේවාසික කාමර 25 ට අඩු
  • නේවාසික ‍රෝහල් සඳහා – නේවාසික කාමර 25 ක් හෝ 25ට වැඩි
  • නේවාසික නොවන රෝහල් සඳහා
  • බෙහෙත් ශාලා සහ ෆාමසි සඳහා වාර්ෂික ගාස්තුව

පුද්ගලික රෝහල් හා රසායනාගාර පරිශ්‍ර අතුගෑමෙන් එකතුවන දුවිලි හා වෙනත් වියළි අපද්‍රව්‍ය (සියනික /උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) වාර්ෂීක ගාස්තුව

  • 25,000.00
  • 100,000.00
  • 25,000.00
  • 10,000.00
වෙනත් පරිශ්‍ර (ඉහත සඳහන් කර නොමැති ව්‍යාපාර) සඳහා වාර්ෂික ගාස්තුව 1500.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 10
අවශ්‍ය ලියකියවිලි ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ඝණ අපද්‍රව්‍ය නිලධාරි