කුලියාපිටිය නගර සභාව මඟින්සංවිධානය කරනුලබන නගරාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය -2022.04.02/03

ශූරතාවය   – රු. 50,000/-     අනුශුරතාවය රු. 30,000/-

තරඟාවලියේ වීරයා, හොඳම පන්දුයවන්නා, හොඳම පිතිකරුවා, අවසන් මහා තරඟයේ වීරයා සඳහා කුසලාන හා මුදල් ත්‍යාග පිරිනැමේ.