ගෙවතු වගා හිමියන්ට කොම්පෝස්ට් බඳු ලබාදීම

කුලියාපිටිය නගර සභාවේ ගෙවතුවගා හිමියන් දිරිගැන්වීමක් වශයෙන් සහනදායි මිලකට කොම්පෝස්ට් බඳුන් ලබාදීමේ අවස්ථාව
මේ සඳහා නගර සභාවේ ගරු සභාපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන්, ගරු නාගරික මන්ත්‍රී ශර්ලි වර්නන් ජයකොඩි මහතා, එරාන් ජනක හල්පේ මහතා සහ නගර සභාවේ සෞඛ්ය හා පරිසර අංශයේ මහත්ම මහත්මීන් සහභාගී විය