“පුර වරුණ” පළමු කලාපය නිකුත් කෙරේ

කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්රවෘති පත්ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත “පුර වරුණ” පළමු කලාපය (2021.10.11) කියවීමට Purawaruna :Lake House (dinamina.lk) සබැඳියට පිවිසෙන්න.