2022 වර්ෂයට සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

කුලියාපිටිය නගර සභාවට අයත් පහත උපලේඛනයේ සඳහන් භාණ්ඩ / ද්‍රව්‍ය / උපකරණ හා සේවාවන් සැපයිම සඳහා අපේක්ෂා කරනු ලබන සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍ උපලේඛනයේ සඳහන් කොන්දේසිවලට යටත්ව ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.

ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාරගැනීම 2021-10-11 දින සිට 2021-11-02 දක්වා කාර්යාල දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ගෙනවිත් භාර දීම හෝ ලේකම්, නගර සභාව, කුලියාපිටිය යන නමට ලියාපදිංචි තැපෑලෙන් ලබාදිය හැක.

උපලේඛනයසැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රයකොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය