මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය පිළිබඳ පුහුණු වැඩසටහන

මෙම වැඩසටහන ආරාධිත දේශක ටී.එච්. නවරත්න මැණිකේ මහත්මිය (මත්ද්රව්ය නිවාරණ හා මනෝවිද්යා ජ්යේෂ්ඨ උපදේශක) හා ඩබ්.ටී.එම්. දුෂ්මන්ත වීරසේකර මහතා (ජ්යේෂ්ඨ මනෝවිද්යා හා මත්ද්රව්ය නිවාරන උපදේශක) යන අයගේ ප්රධානත්වයෙන් හා කුලියාපිටිය නගර සභා කනිෂ්ඨ කාර්ය මන්ඩලය සහ කම්කරු කාර්ය මන්ඩලයේ සහභාගීත්වයෙන් 2022.02.28 දින වයඹ ප්රධාන ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කුලියාපිටිය නගර ශාලාවේ පැවැත්විය.