ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහන

ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගර ශාලාවේදී 2021.03.23 දින පැවැත්වීම

ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම

සේවාව ලබා ගත හැකි වේලාවන් ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් සේවාව ලබාගැනීමට හැකියාව පවති.
සේවාව ලබා ගත හැකි ක්‍රමය
  • සතියේ දිනවල – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
  • සෙනසුරාදා දිනවල – පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා

කොම්පෝස්ට් පොහොර අලෙවිය

සේවාව ලබා ගත හැකි වේලාවන් කාර්යාලීය වේලාවන් තුල මිලදී ගැනීම් කල හැකිය.
සේවාව ලබා ගත හැකි ක්‍රමය
  • කොම්පොස්ට් පොහොර අලෙවි සැලෙන් පහත සඳහන් ගාස්තු ගෙවා මිලදී ගතහැක.
  • කොම්පෝස්ට් පොහොර 1 kg කට රු. 12.00 බැගින් අයකරනු ලැබේ.

පෙර පාසල් සේවාව

සුදුසුකම් වයස අවු. 3 ට වැඩි 5 ට අඩු වයස් කාණ්ඩයේ දරුවන්
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය තිළිණ පෙර පාසල, මිගහකොටුව
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු කාලය ළමුන් ඇතුලත් කරන වර්ෂයට පෙර වර්ෂයේ ජුලි මාසයහි අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු වාර්ෂික ගාස්තුව

  • නගර සීමාව තුල – රු. 1000.00
  • බල ප්‍රදේශයෙන් පිටත – රු. 4600.00
අවශ්‍ය ලියකියවිලි
  • උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්
  • පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ප්‍රජා සංවර්ධන නිලධාරි