| සුදුසුකම් | පුස්තකාල සේවාව ලබා ගැනීමේ අවශ්‍යතාවය පැවතීම |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | මහජන පුස්තකාලය – කුලියාපිටිය |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 20.00 |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | සතියේ දිනවල හා සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.00 – ප.ව. 5.00 |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | සාමාජික ගාස්තු
|
| සේවාව ලබාදීම ගතවන කාලය | – |
| අවශ්‍ය ලියකියවිලි |
|
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | පුස්තකාලාධිපති |
අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව
| සුදුසුකම් | නගර සභාවේ අනුමැතිය සහිතව ඉඳිකල ගොඩනැඟිල්ලක් විම වරිපනම් බදු /වෙනත් බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාල |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | නේවාසික
ව්‍යාපාරික
|
| සේවාව ලබාදීම ගතවන කාලය | සති 02 |
| අවශ්‍ය ලියකියවිලි | නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
ජල බවුසරය ලබාදීමේ සේවාව
| සුදුසුකම් | ජලය ලබාගැනීමේ අවශ්‍යතාවය පැවතීම |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලුම් පත්‍රයක් නොමැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ජල බවුසරයක් සඳහා – රු. 4500.00 , 18 % වැට් එකතු වේ. |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 20 |
| අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
ජල සැපයුම් සේවාව
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 500.00 |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
18% වැට් එකතුවේ. |
| සේවාව ලබාදීම ගතවන කාලය | දින 02 |
| අවශ්‍ය ලියකියවිලි |
|
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව
| සුදුසුකම් | අංක 1685 / 11 2010-12-21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයහි ප්‍රකාශයට පත්කල නියෝග ප්‍රකාරව සුදුසුකම් ලබන ආයතනයක් වීම | ||||||||||||||
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය | ||||||||||||||
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |||||||||||||||
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
||||||||||||||
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. | ||||||||||||||
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
|||||||||||||||
| සේවාව ලබාදීම ගතවන කාලය | දින 07 | ||||||||||||||
| අවශ්‍ය ලියකියවිලි |
|
||||||||||||||
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | පරිසර නිලධාරි | ||||||||||||||
මාර්ග නම් කිරීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයේ නම් නොකරන ලද මාර්ගයක් වීම |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| සේවාව ලබාදීම ගතවන කාලය | විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාදෙන පරිදි |
| අවශ්‍ය ලියකියවිලි | ඉල්ලීම් ලිපිය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
කර්මාන්ත බදු අයකර ගැනීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල කර්මාන්ත බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය . (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 1000.00 |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 5 |
| අවශ්‍ය ලියකියවිලි | නිවැරදිව සම්පුර්ණ කල අයදුම්පත/අදායම් පරීක්ෂක නි්දේශය /මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
වෙළඳ බදු අයකර ගැනීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල වෙළඳ බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 1200.00 -3000.00 |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 05 |
| අවශ්‍ය ලියකියවිලි | නිවැරදිව සම්පුර්ණ කල අයදුම්පත / ආදායම් පරීක්ෂක නිර්දේශය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
ව්‍යාපාර බදු අයකර ගැනීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශය තුල ව්‍යාපාර බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | රු. 1200.00 – රු. 3000.00 දක්වා |
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 05 |
| අවශ්‍ය ලියකියවිලි | නිවරදිව සම්පුර්ණ කල අයදුම්පත /ආදායම් පරීක්ෂක නිර්දේශය |
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
කසළ බදු අයකර ගැනීම
| සුදුසුකම් | නගර සභා බල ප්‍රදේශයට අයත් පහත සඳහන් ආයතන / ස්ථාන
(1933/40 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ iv (අ) වැනි (සම්මත අතුරු ව්‍යවස්ථාව) ගැසට් නිවේදනය) |
||||||||||||||||||||||
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නැත. | ||||||||||||||||||||||
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |||||||||||||||||||||||
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. | ||||||||||||||||||||||
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. | ||||||||||||||||||||||
|
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
|||||||||||||||||||||||
| සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 10 | ||||||||||||||||||||||
| අවශ්‍ය ලියකියවිලි | ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය | ||||||||||||||||||||||
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ඝණ අපද්‍රව්‍ය නිලධාරි | ||||||||||||||||||||||