

















කුලියාපිටිය නගරය පාසල් (2021.03.12)



කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය (2021.03.24)



ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගර ශාලාවේදී 2021.03.23 දින පැවැත්වීම

| සේවාව ලබා ගත හැකි වේලාවන් | ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් සේවාව ලබාගැනීමට හැකියාව පවති. |
| සේවාව ලබා ගත හැකි ක්‍රමය |
|
| සේවාව ලබා ගත හැකි වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල මිලදී ගැනීම් කල හැකිය. |
| සේවාව ලබා ගත හැකි ක්‍රමය |
|
| සුදුසුකම් | වයස අවු. 3 ට වැඩි 5 ට අඩු වයස් කාණ්ඩයේ දරුවන් |
| ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | තිළිණ පෙර පාසල, මිගහකොටුව |
| ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
| ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
| ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු කාලය | ළමුන් ඇතුලත් කරන වර්ෂයට පෙර වර්ෂයේ ජුලි මාසයහි අයදුම්පත් ඉදිරිපත් කල යුතුය. |
| සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | වාර්ෂික ගාස්තුව
|
| අවශ්‍ය ලියකියවිලි |
|
| සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ප්‍රජා සංවර්ධන නිලධාරි |