සුදුසුකම් | නව වීථී පහනක් සවිකිරීම – ලිඛීත ඉල්ලීමක් සිදුකිරීම වීථී පහන් අළුත්වැඩියාව – ලිඛිත ඉල්ලීම / දුරකථනය මඟින් දැනුම් දීම |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | ඉල්ලුම් පත්‍රයක් නොමැත. |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල. |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ. |
සේවාව ලබාදීම ගතවන කාලය | දින 02 |
අවශ්‍ය ලියකියවිලි | – |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | වැඩ අධිකාරි |
ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව
සුදුසුකම් | ක්‍රීඩා පිටියේ අවශ්‍යතාවය පවතින පුද්ගලයෙක් හෝ ආයතනයක් |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු |
|
සේවාව ලබාදීම ගතවන කාලය | විනාඩි 15 |
අවශ්‍ය ලියකියවිලි |
|
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | ආදායම් ප්‍රවර්ධන නිලධාරි |
ගලී රථය ලබාදීමේ සේවාව
සුදුසුකම් | ගලි රථයේ සේවාව අවශ්‍ය අවස්ථාවලදී |
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය | නගර සභා පෙරටු කාර්යාලය |
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය | |
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගාස්තු අය නොකෙරේ |
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් | කාර්යාලීය වේලාවන් තුල |
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු | ගලි බවුසර් ධාරිතාව – ලීටර් 3800 – රු. 4000.00 ලීටර් 1800 – රු. 2600.00 (වැඩිවන සෑම ලෝඩ් 01 ක් සඳහා රු.1250 ක් හා නගර සීමාවෙන් පිටත යාමට හා ඒමට සෑම කි.මි.1 ට රු. 80 බැගින් අය කෙරේ.) |
සේවාව ලබාදීම ගතවන කාලය | දින 01 |
අවශ්‍ය ලියකියවිලි | ගලිරථ සේවාව ලබාගැනීම සඳහා නගර සභාව වෙත මුදල්ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය |
සේවාව භාර මාණ්ඩලික නිලධාරි | මහජන සෞඛ්‍ය පරීක්ෂක |
ජල සේවාව පවත්වාගෙන යාම
This page is under construction
මාර්ගගත අයදුම්පත
This page is under construction
විස්තර අනාවරණය
This page is under construction
මහජන ප්‍රසම්පාදනය විස්තර
This page is under construction
ප්‍රකාශන පිළිබඳ තොරතුරු
This page is under construction
තොරතුරු දැන ගැනීමේ අයිතිය
This page is under construction
ලැයිස්තු, ලේඛණ, දත්ත සමුදායන්
This page is under construction