කාන්තා සවිබල ගැන්විම හා ස්ත්රී පුරුෂ සමාජ භාවය පිළිබදව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.07.23 දින ප.ව. 2.00ට නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විය. වැඩසටහනේ සම්පත් දායිකාව ලෙස වයඹ විශ්ව විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර් ය ජනනි ලසන්තිකා මහත්මිය සහභාගි විය මේ සඳහා ගරු සභාපති ගාමිණි කරුණාරත්න මැතිතුමන්,නගර සභාවේ ලේකම්, පරිපාලන නිලධාරි ,ප්රජා සංවර්ධන නිලධාරි ඇතුළු කාර් ය මණ්ඩලය ද සහභාගිවිය..







