සෙනසුරාදා රාත්‍රී පොළ කුලියාපිටිය නගර මාධ්‍යෙය්දී 2026.08.01 දින සිට ආරම්භ කිරීම

සෙනසුරාදා රාත්රී පොළ කුලියාපිටිය නගර මාධ්යෙය් දී 2026.08.01 දින සිට ආරම්භ කරන ලදී. ආරම්භක අවස්ථාව සදහා කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ගාමිණි කරුණාරත්න මැතිතුමන්, මන්ත්රී මණ්ඩලය , නගර සභා ලේකම්තුමිය ඇතුළු කාර් ය මණ්ඩලය ද සහභාගි වන ලදී.