මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක මහත්මියගේ විශේෂ‍ දේශණය

ස්මාර් ට් ක්රෙඩිට් ආයතනයේ මුල්ය අනුග්රහය ලබාගෙන කුලියාපිටිය නගර සභාවට අනුබද්ධිත ස්වර්ණපුරවර සිරිලිය කාන්තා සංවිධානය මගින් සංවිධානය කරනු ලැබු ප්රවීණ මනෝ විද්යා උපදේශිකා අමා දිසානායක මහත්මියගේ විශේෂ දේශණය ඉතා සාර්ථකව කුලියාපිටිය නගර ශාලාවේ දී 2026.07.09 දින සිදු කරන ලදී. ඒ සදහා සහයෝගය ලබාදුන් හා සහභාගි වු සැමට අපගේ ප්රණාමය ..