පුස්තකාල සේවාව

සුදුසුකම් පුස්තකාල සේවාව ලබා ගැනීමේ අවශ්‍යතාවය පැවතීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය මහජන පුස්තකාලය – කුලියාපිටිය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 20.00
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් සතියේ දිනවල හා සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.00 – ප.ව. 5.00
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු සාමාජික ගාස්තු

  • ඇපකරු වරිපනම් බදු ගෙවන්නෙකු නම් – රු. 100.00
  • ඇපකරු වරිපනම් බදු නොගෙවන්නනෙකු නම් – රු. 150.00
  • ඇපකරුවෙකු නොමැති ඉල්ලුම්කරුවන් සඳහා
  • විශේෂිත සාමාජික ගාස්තු රු. – 1500.00
සේවාව ලබාදීම ගතවන කාලය
අවශ්‍ය ලියකියවිලි
  • නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • පදිංචිය සනාථ කිරීමේ ග්‍රාම නිලධාරි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි පුස්තකාලාධිපති

අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව

සුදුසුකම් නගර සභාවේ අනුමැතිය සහිතව ඉඳිකල ගොඩනැඟිල්ලක් විම වරිපනම් බදු /වෙනත් බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාල
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නේවාසික

  • වර්ග මීටර් 300 දක්වා – රු. 3000.00
    (වැඩිවන සෑමවර්ග මීටරයකටම – රු. 10/- බැගින් එකතු වේ.)

ව්‍යාපාරික

  • වර්ග මීටර් 100 දක්වා – රු. 3000.00
    (වැඩිවන සෑම වර්ග මීටරයකටම – රු. 20/-බැගින් එකතු වේ.)
සේවාව ලබාදීම ගතවන කාලය සති 02
අවශ්‍ය ලියකියවිලි නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි

ජල බවුසරය ලබාදීමේ සේවාව

සුදුසුකම් ජලය ලබාගැනීමේ අවශ්‍යතාවය පැවතීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ජල බවුසරයක් සඳහා – රු. 1500.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 20
අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

ජල සැපයුම් සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය.
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 500.00
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • ජල සැපයුම ලබාගැනීමට
    • නගර සභා මාර්ගයක් නම් – රු. 15,000.00
    • පළාත් මාර්ගයක් නම් – රු. 18,000.00
    • මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගයක් නම් – රු. 22,000.00
  • ආරක්ෂිත ඇප තැන්පත්
    • ගෘහස්ථ – රු. 2500.00
    • ව්‍යාපාර – රු. 3000.00
    • ඉඳිකිරීම් – රු. 3000.00
සේවාව ලබාදීම ගතවන කාලය දින 02
අවශ්‍ය ලියකියවිලි
  • අනුකූලතා සහතිකය
  • අනුමත ගොඩනැඟිලි සැලැස්ම
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව

සුදුසුකම් අංක 1685 / 11 2010-12-21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයහි ප්‍රකාශයට පත්කල නියෝග ප්‍රකාරව සුදුසුකම් ලබන ආයතනයක් වීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
  • ඉල්ලුම් පත් ගාස්තුව – රු. 100.00
  • අළුත් කිරීමේදී අයදුම්පත් ගාස්තුව – රු.50.00
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

  • පරීක්ෂණ ගාස්තු
ආයෝජනය (රු) පරීක්ෂණ ගාස්තුව (රු)
100,000 දක්වා 250.00
100,001 ට වැඩි එහෙත් 200,000 දක්වා 500.00
200,001 ට වැඩි එහෙත් 500,000 දක්වා 1250.00
500,0001 සිට 1000,000 දක්වා 2500.00
1000,000 ට වඩා වැඩි 5000.00
  • බලපත්‍ර ගාස්තුව රු. 1250.00
සේවාව ලබාදීම ගතවන කාලය දින 07
අවශ්‍ය ලියකියවිලි
  • පරිසර ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් පත්‍රය
  • කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහන
  • ව්‍යාපාරය ලියාපදිංචි කිරිමේ සහතිකය
  • අදාළ ස්ථානයේ අනුමත ගොඩනැඟිලි සැලස්ම සහ අනුකූලතා සහතිකය
  • ඉඩමේ පිඹුර
සේවාව භාර මාණ්ඩලික නිලධාරි පරිසර නිලධාරි

මාර්ග නම් කිරීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ නම් නොකරන ලද මාර්ගයක් වීම
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
සේවාව ලබාදීම ගතවන කාලය විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාදෙන පරිදි
අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි වැඩ අධිකාරි

කර්මාන්ත බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල කර්මාන්ත බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය . (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.)
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 1000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 10
අවශ්‍ය ලියකියවිලි ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

වෙළඳ බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල වෙළඳ බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.)
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 1000.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 10
අවශ්‍ය ලියකියවිලි ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

ව්‍යාපාර බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල ව්‍යාපාර බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.)
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 500.00 – රු. 3000.00 දක්වා
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 10
අවශ්‍ය ලියකියවිලි ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ආදායම් ප්‍රවර්ධන නිලධාරි

කසළ බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයට අයත් පහත සඳහන් ආයතන / ස්ථාන

  • නිමි ඇදුම් ආයතන
  • ඖෂධ අලෙව් සැල්
  • ආරෝග්‍ය ශාලා
  • ආපනා ශාලා
  • නේවාසික හා නේවාසික නොවන රෝහල්
  • රූපලාවන්‍යගාර

(1933/40 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ iv (අ) වැනි (සම්මත අතුරු ව්‍යවස්ථාව) ගැසට් නිවේදනය)

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත.
ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ.
ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
2021 වර්ෂය සඳහා කසළ ගාස්තු පනවා ගැනීම

විස්තරය අයකරන ගාස්තුව (රු)
සාප්පු සහ කාර්යාල පරිශ්‍ර අතුගෑමෙන් වෙනත් වියළී අපද්‍රව්‍ය සඳහා වාර්ෂීක ගාස්තුව 5000.00
සුපිරි වෙළඳ සංකීර්ණ පරිශ්‍ර අතුගෑමෙන් පසු එකතු වන දුවිලි හා වෙනත් වියළී අපද්‍රව්‍ය සඳහා වාර්ෂික ගාස්තුව 15000.00
සතුන්ගේ මලකුණු ශරීර කොටස් සඳහා (එක් අවස්ථාවක් සඳහා) 500.00
පදික වෙළඳාම හෝ සංචාරක වෙළඳාම නිසා ජනනය වන අපද්‍රව්‍ය සඳහා (උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) මාසික ගාස්තුව 500.00
කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපද්‍රව්‍ය සඳහා (උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) වාර්ෂීක ගාස්තුව 25,000.00
කැණීම්, ඉදිකිරීම් කඩා දැමීම් බැහැර කරන අපද්‍රව්‍ය ට්‍රේලර් 01 ක් වෙනුවෙන් 1050.00
වීදියකට හෝ මංමාවතකට යාබදව ගසක් හෝ කොටසක් කපා ඇති විටකදිඑය ඉවත් කිරීම සඳහා ට්‍රේලර් 01 ක් වෙනුවෙන් 1050.00
රජයේ ආරෝග්‍යශාලා පරිශ්‍ර අතුගෑමෙන් පසු එකතුවන දුවිලි හා වෙනත් වියළී අපද්‍රව්‍ය (සායනික / උපද්‍රවකාරි හැර) වාර්ෂික ගාස්තුව 25,000.00
  • නේවාසික ‍රෝහල් සඳහා – නේවාසික කාමර 25 ට අඩු
  • නේවාසික ‍රෝහල් සඳහා – නේවාසික කාමර 25 ක් හෝ 25ට වැඩි
  • නේවාසික නොවන රෝහල් සඳහා
  • බෙහෙත් ශාලා සහ ෆාමසි සඳහා වාර්ෂික ගාස්තුව

පුද්ගලික රෝහල් හා රසායනාගාර පරිශ්‍ර අතුගෑමෙන් එකතුවන දුවිලි හා වෙනත් වියළි අපද්‍රව්‍ය (සියනික /උපද්‍රවකාරි අපද්‍රව්‍ය හැර) වාර්ෂීක ගාස්තුව

  • 25,000.00
  • 100,000.00
  • 25,000.00
  • 10,000.00
වෙනත් පරිශ්‍ර (ඉහත සඳහන් කර නොමැති ව්‍යාපාර) සඳහා වාර්ෂික ගාස්තුව 1500.00
සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 10
අවශ්‍ය ලියකියවිලි ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය
සේවාව භාර මාණ්ඩලික නිලධාරි ඝණ අපද්‍රව්‍ය නිලධාරි