න ” සුපිළිපන්න සංස්කෘතියක් -ක්ලීන් ශ්‍රී ලංකාවක් ” යන ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම

සුපිළිපන්න රාජ්‍යෙ සේවයක් සදහා වන ” සුපිළිපන්න සංස්කෘතියක් -ක්ලීන් ශ්‍රී ලංකාවක් ” යන ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම .කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා කුලියාපිටිය නගර සභා කාර්යමණ්ඩලය ප්‍රතිඥා දීම -2026. 07.27 පෙ.ව. 9.00 ට

May be an image of ‎text that says '‎ידיי කුලියාපිටිය කරමු වෙනස් වනස්වෙමු වෙමු தூய்மையான நேர்மைக் தமைம்க் ශ්‍රී ක්ලීන් සුපිළීපන් සුපිළිපන්සංස්කෘතියක් เฮร නගර மாற்றுவோம் மாறுவோம் ြစ်ခှိ සභාව බහාඩ 01 SAILANKA CLEON இலங்கை கலாசாரம ලංකාවක් සංස්කෘතියක්‎'‎No photo description available.No photo description available.

2027 වර්ෂය සදහා අයවැය සකස් කිරීම හා සංවර්ධන සැලැස්ම සකස් කිරීම සදහා යෝජනා ලබාගැනීම

පුවත්පත් දැන්වීම sinhala – සිංහල

පුවත්පත් දැන්වීම -tamil   – දෙමළ

පුවත්පත් දැන්වීම – english   – ඉංග්‍රිසි

කුලියාපිටිය නගර සභාවේ 2026 අයවැය ඒකමතිකව සම්මතයි….

කුලියාපිටිය නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව 2025.11.13 වන දින පැවති විශේෂ මහා සභාවාරයේදී බහුතර මනාපයෙන් සභා සම්මත විය.
ඒ සඳහා සහයෝගය දැක්වූ උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, කාර් ය මණ්ඩලය හා සියළු දෙනාට ස්තුතිය පුදකරමි.📢📢