ලෝකතැපැල්දිනයට සමගාමීවඅලව්ව තැපැල් කාර්යාලය මඟින් රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතන අතර පවත්වනු ලැබුසැහැල්ලු පන්දුක්‍රිකට්තරඟාවලියේ ශුරතාවය -කුලියාපිටිය නගර සභාවට හිමිවීම

කුලියාපිටිය නගර සභා නව පොදු ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන ප්‍රසම්පාදනය ළඟදීම……..

සීඝ්‍ර දියුණුවක් කරා පිය නඟන කුලියාපිටිය නගරයේ නවීන පහසුකම් සහිතව ඉදිවන නව සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු ලබාදීමේ අනඟි අවස්ථාව නුදුරේදීම ව්‍යාපාරික ඔබ වෙත විවෘතවන බවයි ..

විමසීම් – 037 4947798 / 0374947853 – වැඩිවිස්තර