ජල සැපයුම බිඳ වැටීම
උඩුබද්දාව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2025.05.03 වන දින ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව කාරුණිකව දැනුම් දෙමි.
2024 වර් ෂයේ අවසන් ගිණුම
කුලියාපිටිය නගර සභාවේ අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම
කුලියාපිටිය නගර සභාවේ 2024.12.31 දිනට අදාලව සිදුකරන භාණ්ඩ සමීක්ෂණයේ අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම 2025.03.24 දින පෙ.ව. 10.00 ට කුලියාපිටිය නගර ශාලා භූමියේ දී සිදුකෙරේ.
කුලියාපිටිය නගර සභාවේ 2025 වර් ෂයේ අයවැය සහ සංවර් ධන සැලැස්ම සකස් කිරීම සඳහා යෝජනා ලබාගැනීමට කරනු ලබන දැනුම් දීම
කුලියාපිටිය නව පොදු වෙළඳපල හාබහුකාර් යය ගොඩනැඟිල්ලේ මහල් තුනක ව්‍යාපාරික ස්ථාන දීර් ඝ කාලීනව කී මනි ක්‍රමයට බදු ලබාදීමේ ප්‍රසම්පාදන ලේඛනය
නව පොදුවෙළඳපල හා බහු කාර් යය ගොඩනැඟිල්ලේ ව්‍යාපාරික ස්ථාන කී මනි ක්‍රමයට දීර් ඝ කාලීනව බදු දීම
කුලියාපිටිය නගර සභාවට අයත් පස් කියුබ් 3000 ක් විකිණිමට අදාල මිල ගණන් කැඳවී
ගෙවතු වගාකරුවන් නඟා සිටුවීම සඳහා කාබනික පොහොර , බීජ වර්ග හා ඇටවර්ග වගාකරුවන් සඳහා ලබාදීම -2024

ලෝක පරිසර දිනය නිමිත්තෙන් ආයුර්වේද මධ්‍යස්ථානයේ ඖෂධ හා පළතුරු පැළ සිටුවීමේ වැඩ සටහන පැවැත්වීම -2024

