
ලෝක පරිසර දිනය නිමිත්තෙන් තිලිණ පෙර පාසලේ දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟය පැවැත්වීම

ඝනඅපද්‍රව්‍ය මධයස්ථානයේ කාබනික පොහොර සකස් කිරීම පිලිබඳ වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීම
කුලියාපිටිය නගර ශාලාවේ නඩත්තු කටයුත්තක් සඳහා මිල ගණන් කැඳවීම සහ නගර සභාවටඅයත් පස්කියුබ් 3000 ක් විකිණීම සඳහා මිල ගණන් කැඳවීම
කුලියාපිටිය නගර ශාලාවේ නඩත්තු කටයුත්තක් සඳහා මිලගණන් කැඳවීම සහ නගර සභාවටඅයත් පස් කියුබ් 3000 ක්විකිණිමට අදාල මිල ගණන් කැඳවීම
කුලියාපිටිය නවපොදු වෙළඳපල ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන කීමනි(Key money)ක්‍රමයට ප්‍රසම්පාදනය කිරීමටඅදාලව 2024.01.08 දින සිට 2024.01.30 දක්වා ලංසුඅයදුම්පත්නිකුත්කරනුලැබේ.
කුලියාපිටිය නගර සභාවේ නව පොදු වෙළඳපල ගොඩනැගිල්ලේ කඩ කාමර බදුදීමේ සමාරම්භක අවස්ථාවසනිටුහන් කරමින් ප්රසම්පාදනලේඛන නිකුත්කිරීම

2022 වර්ෂයේ අවසන් ගිණුම
2022 වර්ෂයේ අයවැය සහ සංවර්ධන සැලැස්ම සකස්කිරීම සඳහායෝජනා ලබාගැනීම
පරිසර දිනයට සමගාමීව පවත්වනු ලැබු අන්තර් පාසැල් පරිසර දැනුම මිනුම තරඟය 2023
ශුරතාවය – කුලි/ ඇස්සැද්දුම සුභාරතී ම.වි./අනුශූරතාවය – කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය




