කුලියාපිටිය නගර ශාලාවේ නඩත්තු කටයුත්තක් සඳහා මිලගණන් කැඳවීම සහ නගර සභාවටඅයත් පස් කියුබ් 3000 ක්විකිණිමට අදාල මිල ගණන් කැඳවීම
කුලියාපිටිය නවපොදු වෙළඳපල ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන කීමනි(Key money)ක්‍රමයට ප්‍රසම්පාදනය කිරීමටඅදාලව 2024.01.08 දින සිට 2024.01.30 දක්වා ලංසුඅයදුම්පත්නිකුත්කරනුලැබේ.
කුලියාපිටිය නගර සභාවේ නව පොදු වෙළඳපල ගොඩනැගිල්ලේ කඩ කාමර බදුදීමේ සමාරම්භක අවස්ථාවසනිටුහන් කරමින් ප්රසම්පාදනලේඛන නිකුත්කිරීම

2022 වර්ෂයේ අවසන් ගිණුම
2022 වර්ෂයේ අයවැය සහ සංවර්ධන සැලැස්ම සකස්කිරීම සඳහායෝජනා ලබාගැනීම
පරිසර දිනයට සමගාමීව පවත්වනු ලැබු අන්තර් පාසැල් පරිසර දැනුම මිනුම තරඟය 2023
ශුරතාවය – කුලි/ ඇස්සැද්දුම සුභාරතී ම.වි./අනුශූරතාවය – කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය




ලෝකතැපැල්දිනයට සමගාමීවඅලව්ව තැපැල් කාර්යාලය මඟින් රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතන අතර පවත්වනු ලැබුසැහැල්ලු පන්දුක්‍රිකට්තරඟාවලියේ ශුරතාවය -කුලියාපිටිය නගර සභාවට හිමිවීම
කුලියාපිටිය නගර සභා නව පොදු ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන ප්‍රසම්පාදනය ළඟදීම……..
සීඝ්‍ර දියුණුවක් කරා පිය නඟන කුලියාපිටිය නගරයේ නවීන පහසුකම් සහිතව ඉදිවන නව සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු ලබාදීමේ අනඟි අවස්ථාව නුදුරේදීම ව්‍යාපාරික ඔබ වෙත විවෘතවන බවයි ..
විමසීම් – 037 4947798 / 0374947853 – වැඩිවිස්තර
කුලියාපිටිය නගර සභාව – පුරවැසි ප්රඥප්තිය
කුලියාපිටිය නගර සභාව – පුරවැසි ප්රඥප්තිය – වැඩි විස්තර



