ගෙවතු වගාකරුවන් නඟා සිටුවීම සඳහා කාබනික පොහොර , බීජ වර්ග හා ඇටවර්ග වගාකරුවන් සඳහා ලබාදීම -2024

Read More

ලෝක පරිසර දිනය නිමිත්තෙන් ආයුර්වේද මධ්‍යස්ථානයේ ඖෂධ හා පළතුරු පැළ සිටුවීමේ වැඩ සටහන පැවැත්වීම -2024

Read More

ලෝක පරිසර දිනය නිමිත්තෙන් තිලිණ පෙර පාසලේ දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟය පැවැත්වීම

Read More

ඝනඅපද්‍රව්‍ය මධයස්ථානයේ කාබනික පොහොර සකස් කිරීම පිලිබඳ වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීම

වයඔ විශ්ව විද්_යාලය -2024

Read More

කුලියාපිටිය නගර ශාලාවේ නඩත්තු කටයුත්තක් සඳහා මිල ගණන් කැඳවීම සහ නගර සභාවටඅයත් පස්කියුබ් 3000 ක් විකිණීම සඳහා මිල ගණන් කැඳවීම

වැඩිදුර  විස්තර 

Read More

කුලියාපිටිය නගර ශාලාවේ නඩත්තු කටයුත්තක් සඳහා මිලගණන් කැඳවීම සහ නගර සභාවටඅයත් පස් කියුබ් 3000 ක්විකිණිමට අදාල මිල ගණන් කැඳවීම

වැඩිදුර විස්තර

Read More

කුලියාපිටිය නවපොදු වෙළඳපල ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන කීමනි(Key money)ක්‍රමයට ප්‍රසම්පාදනය කිරීමටඅදාලව 2024.01.08 දින සිට 2024.01.30 දක්වා ලංසුඅයදුම්පත්නිකුත්කරනුලැබේ.

ප්_රසම්පාදන ලේඛනය

Read More

කුලියාපිටිය නගර සභාවේ නව පොදු වෙළඳපල ගොඩනැගිල්ලේ කඩ කාමර බදුදීමේ සමාරම්භක අවස්ථාවසනිටුහන් කරමින් ප්‍රසම්පාදනලේඛන නිකුත්කිරීම

Read More

2022 වර්ෂයේ අවසන් ගිණුම

IMG_0001 (1) IMG_0002 (2) IMG_0003 (1) (1)

Read More

2022 වර්ෂයේ අයවැය සහ සංවර්ධන සැලැස්ම සකස්කිරීම සඳහායෝජනා ලබාගැනීම

අයවැය ගැසට් අයවැය පුවත්

Read More

පරිසර දිනයට සමගාමීව පවත්වනු ලැබු අන්තර් පාසැල් පරිසර දැනුම මිනුම තරඟය 2023

ශුරතාවය  – කුලි/ ඇස්සැද්දුම සුභාරතී ම.වි./අනුශූරතාවය  – කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය

Read More

ලෝකතැපැල්දිනයට සමගාමීවඅලව්ව තැපැල් කාර්යාලය මඟින් රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතන අතර පවත්වනු ලැබුසැහැල්ලු පන්දුක්‍රිකට්තරඟාවලියේ ශුරතාවය -කුලියාපිටිය නගර සභාවට හිමිවීම

Read More

කුලියාපිටිය නගර සභා නව පොදු ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන ප්‍රසම්පාදනය ළඟදීම……..

සීඝ්‍ර දියුණුවක් කරා පිය නඟන කුලියාපිටිය නගරයේ නවීන පහසුකම් සහිතව ඉදිවන නව සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු ලබාදීමේ අනඟි අවස්ථාව නුදුරේදීම ව්‍යාපාරික ඔබ වෙත විවෘතවන බවයි .. විමසීම් – 037 4947798 / 0374947853 – වැඩිවිස්තර

Read More

කුලියාපිටිය නගර සභාව – පුරවැසි ප්‍රඥප්තිය

කුලියාපිටිය නගර සභාව – පුරවැසි ප්‍රඥප්තිය – වැඩි විස්තර පුරවැසි ප්ඥප්තිය.docx -English

Read More

කුලියාපිටිය නගර සභාව-පුරවැසි ප්‍රඥප්තිය

කුලියාපිටිය නගර සභාව-පුරවැසි ප්‍රඥප්තිය – වැඩි විස්තර

Read More

පුස්තකාල සාහිත්‍ය තරඟාවලිය – 2023

පුස්තකාල සාහිත්‍ය තරඟාවලිය – 2023 – වැඩි විස්තර 2023 සාහිත්_ය අයදුම්පත්_රය -වැඩි විස්තර  

Read More

2023.05.24 දින බල ප්‍රදේශයේ ඩෙංගුමර්ධන වැඩසටහන්පැවැත්වීම

Read More

2021/2022 ජනාධිපති පරිසර සම්මාන උළෙල

Read More

ආයතනික තොරතුරු

This page is under construction

Read More

සංවිධාන තොරතුරු

This page is under construction

Read More

අපගේ සේවාවන්

This page is under construction

Read More

තීරණ සහ පනත්

This page is under construction

Read More

කුලියාපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි !

Read More

කුලියාපිටිය නගර සභාවේ පොදුවෙළඳපල ගොඩනැඟිල්ලේ ව්‍යාපාරික ස්ථාන බදුදීමේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රසම්පාදන ලේඛන නිකුත් කිරීම

Read More

නව පොදු වෙළඳපල සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු දීම – කුලියාපිටිය නගර සභාව

පුවත්පත් දැන්වීම- din-27×8-hdc-Final.pdf/ab.pdf /tkn-27×10-hdc-Final.pdf      

Read More

නව පොදු වෙළඳපල ව්‍යාපාරික ස්ථාන බදුදීම – කුලියාපිටිය නගර සභාව

පුවත්පත් දැන්වීම  – abdin-27×8-hdc-Finaltkn-27×10-hdc-Final

Read More

නව පොදු වෙළඳපල සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු දීම – කුලියාපිටිය නගර සභාව

Read More

Untitled

cdn-27×10-hdc-Final din-27×8-hdc-Final ab

Read More

නව පොදුවෙළඳපල සාප්පු සංකීර්ණයේ ව්‍යාරික ස්ථාන බදුදීම -කුලියාපිටිය නගර සභාව

ab din-27×8-hdc-Final cdn-27×10-hdc-Final

Read More

අන්තර් පාසල් පරිසර දැනුම මිනුම තරඟය 2022- කුලියාපිටිය නගර සභාවේ පරිසර සංරක්ෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල්දැනුම මිනුම තරඟයේ අවසන්පුර්ව වටය 2022.11.09 දින පවත්වන ලදී. ශුරතාවය කුලි/සුරදුත බාලිකා විද්‍යාලයට හිමි වුඅතර අනු ශූරතාවය කුලි/මධ්‍ය විද්‍යාලය හිමිකරගගන්නා ලදී. සහතිකපත්‍ර හා කුසලාන පිරිනැමීම නගර සභාවේ ගරුසභාපති,ගරුනාගරිකමන්ත්‍රී මණ්ඩලය හා නගර සභාවේ ලේකම්ඇතුළු කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගර ශාලාවේ දී පවත්වන ලදී.

Read More

2023 අයවැය කෙටුම්පත සම්මතයි – කුලියාපිටිය නගර සභාවේ 2023 වර්ෂය සඳහා අයවැය කෙටුම්පත 2022.11.11 දින පැවැත්වීය. එහිදී අයවැය ඒකමතිකව සභාසම්මත කරන ලදී.

Read More

2023 වර්ෂයට අදාල අයවැය කෙටුම්පත

ගැසට් දැන්වීම

Read More

කුලියාපිටිය කනදුල්ල වැවේ හංස බෝට්ටු සවාරි – 2022.11.05 වන දින සිට

Read More

2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචිය

2023 සැ.ලියාපදිංචිය web කොන්ත්_රාත්කරුවන් සැපයුම්කරුවන්

Read More

පුස්තකාල සාහිත්‍ය තරඟාවලිය

ඉල්ලුම්පත්_රය පුස්තකාල සාහිත්23

Read More

අපි වෙනස් වී රට වෙනස් කරමු …..

Read More

කුලියාපිටිය නව පොදු වෙළඳපල ව්‍යාපාරික ස්ථාන බදු දීමේ නිවේදනය

Read More

කුලියාපිටිය නව පොදු වෙළඳපල ව්‍යාපාරික ස්ථානබදු දීමේ නිවේදනය

Read More

කුලියාපිටිය නගර සභාවේ ගරුසභාපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලය, කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රීලංකා ආයතනයේ අනුග්‍රහයෙන් සහභාගිත්ව පාලනය සහ අයවැයකරණය පිළිබඳ පැවැත්වු දැනුවත් කිරීමේ වැඩසටහන -2022.08.18

Read More

නාගරිකසංවර්ධන අධිකාරිය මඟින්සැලසුම් අනුමැතියට අදාලගැටළුනිරාකරණයකිරීමසඳහා පවත්වනජංගමසේවය –

ජංගම සේවය -වැඩි විස්තර

Read More

2023 වර්ෂයට අයවැය සහ සංවර්ධන සැලැස්ම සකස්කිරීම සඳහා යෝජනා ලබාගැනීම

පත්තර දැන්වීම – වැඩිදුර විස්තර සඳහා

Read More

කුලියාපිටිය නගර සභාව මඟින්සංවිධානය කරනුලබන නගරාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය -2022.04.02/03

ශූරතාවය   – රු. 50,000/-     අනුශුරතාවය රු. 30,000/- තරඟාවලියේ වීරයා, හොඳම පන්දුයවන්නා, හොඳම පිතිකරුවා, අවසන් මහා තරඟයේ වීරයා සඳහා කුසලාන හා මුදල් ත්‍යාග පිරිනැමේ.

Read More

කුලියාපිටිය නගරසභාව මඟින්සංවිධානය කරනු ලබන නගරාධිපතිකුසලාන ක්‍රිකට් තරඟාවලිය

Read More

කුලියාපිටිය නගර සභාවමඟින්සංවිධානය කරනුලබන රාත්‍රී වෙළලදපළ

Read More

කුලියාපිටිය නගරසභාව මඟින් සංවිධානයකරනු ලබන රාත්‍රිවෙළඳපළ

Read More

කුලියාපිටිය නගර සභාවමඟින්සංවිධානය කරනු ලබන රාත්‍රි වෙළඳපළ

Read More

මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය පිළිබඳ පුහුණු වැඩසටහන

මෙම වැඩසටහන ආරාධිත දේශක ටී.එච්. නවරත්න මැණිකේ මහත්මිය (මත්ද්‍රව්‍ය නිවාරණ හා මනෝවිද්‍යා ජ්‍යේෂ්ඨ උපදේශක) හා ඩබ්.ටී.එම්. දුෂ්මන්ත වීරසේකර මහතා (ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා හා මත්ද්‍රව්‍ය නිවාරන උපදේශක) යන අයගේ ප්‍රධානත්වයෙන් හා කුලියාපිටිය නගර සභා කනිෂ්ඨ කාර්ය මන්ඩලය සහ කම්කරු කාර්ය මන්ඩලයේ සහභාගීත්වයෙන් 2022.02.28 දින වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කුලියාපිටිය නගර ශාලාවේ පැවැත්විය.

Read More

ඩෙංගු මර්ධන වැඩසටහන -2022.02.22 ,කුලියාපිටිය නගර ආශ්‍රිත ගැමා ආයතනය,ප්‍රධාන බස්නැවතුම්පළ ඩෙංගු පරීක්ෂාවන්සිදුකිරීම , සහභාගිත්වය- කුලියාපිටිය පරිසර පොලිසිය ,නගර සභා කාර්යාලයේ පරිසර නිලධාරින් හා සෞඛ්‍ය අංශ නිලධාරින්

Read More

නිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම

74 වන ජාතික නිදහස් දින සැමරීමේ උත්සවය හා ඊට සමගාමීව අභිනවයෙන් ඉදිකල කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාව. මෙම අවස්ථාවට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපති Lakshman Adikari මැතිතුමා, නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රී මඩුල්ල( Eran Halpe Sherly Jayakody, Sriyanthi Sooriyahetti ), නගර සභාවේ ගරු ලේකම් Hmpk Herath මහතා, නගර සභාවේ වැඩ අදිකාරී Thanuja Bannaheka… Continue reading නිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම

Read More

“පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව

කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත “පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව මෙම අවස්ථාවට ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන් ඇතුළු ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය සහ ලේකම් තුමා  ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය.

Read More

ගෙවතු වගා හිමියන්ට කොම්පෝස්ට් බඳු ලබාදීම

කුලියාපිටිය නගර සභාවේ ගෙවතුවගා හිමියන් දිරිගැන්වීමක් වශයෙන් සහනදායි මිලකට කොම්පෝස්ට් බඳුන් ලබාදීමේ අවස්ථාව මේ සඳහා නගර සභාවේ ගරු සභාපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන්, ගරු නාගරික මන්ත්‍රී ශර්ලි වර්නන් ජයකොඩි මහතා, එරාන් ජනක හල්පේ මහතා සහ නගර සභාවේ සෞඛ්‍ය හා පරිසර අංශයේ මහත්ම මහත්මීන් සහභාගී විය

Read More

නගර සභා බල ප්‍රදේශයේ සියළු පාසල්/ රාජ්‍යආයතන/ව්‍යාපාරික ස්ථානවල ඩෙංගු පරීක්ෂාවන් සිදුකිරීම-2022/01/10,11

නගර සභා බල ප්‍රදේශයේ සියළු පාසල්/ රාජ්‍යආයතන/ව්‍යාපාරික ස්ථානවල ඩෙංගු පරීක්ෂාවන් සිදුකිරීම-2022/01/10,11

Read More

නගර සභාව සෙනසුරාදාත් විවෘතයි

කුලියාපිටිය නගර සභාවේ සියළු බිල්පත් ගෙවීම් කටයුතු සඳහා (වරිපනම් / ව්‍යාපාර බදු / කඩ කුලී / ජල බිල්පත් / බදු කුලී) 2022.01.08 දින සිට 2022.03.31 දින දක්වා සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 08.00 සිට මධ්‍යහන 12.00 දක්වා නගර සභා කාර්යාලය විවෘතව පවතින බවට කාරුණිකව දන්වා සිටිමි

Read More

2022 අයවැය සම්මතයි

කුලියාපිටිය නගර සභාවේ 2022 වර්ෂය සඳහා අයවැය කෙටුම්පත 2021.11.11 දින පැවැත්විය. එහිදී වැඩි ඡන්ද 15 කින් අයවැය සභා සම්මත කරන ලදී.  

Read More

නගර සභාවේ ගෙවීම් කටයුතු සඳහා Online Payment සේවාවක්

වයඹ පළාත් පාලන ආයතන මඟින් ලබා දෙන සේවාවන් මහජනතාවට සමීප කරලීමේ අරමුණින් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව වයඹ සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සහයෙන් ක්‍රියාත්මක පළාත් පාලන ආයතන ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩසටහන යටතේ කුලියාපිටිය නගර සභා බලප්‍රදේශයේ ජනතාව සඳහා මාර්ගගත(Online) ගෙවීම් පහසුකම ලබාදීමේ සමාරම්භක අවස්ථව කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ඒ.එම්. ලක්ෂ්මන් අදිකාරි මැතිතුමාගේ ආරාධයෙන් ගරු ආණ්ඩුකාරවර ජ්‍යේෂ්ඨ අධිනීතීඥ… Continue reading නගර සභාවේ ගෙවීම් කටයුතු සඳහා Online Payment සේවාවක්

Read More

“පුර වරුණ” පළමු කලාපය නිකුත් කෙරේ

කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත “පුර වරුණ” පළමු කලාපය (2021.10.11) කියවීමට Purawaruna :Lake House (dinamina.lk) සබැඳියට පිවිසෙන්න.

Read More

2022 වර්ෂයට සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

කුලියාපිටිය නගර සභාවට අයත් පහත උපලේඛනයේ සඳහන් භාණ්ඩ / ද්‍රව්‍ය / උපකරණ හා සේවාවන් සැපයිම සඳහා අපේක්ෂා කරනු ලබන සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍ උපලේඛනයේ සඳහන් කොන්දේසිවලට යටත්ව ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාරගැනීම 2021-10-11 දින සිට 2021-11-02 දක්වා කාර්යාල දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ගෙනවිත් භාර දීම… Continue reading 2022 වර්ෂයට සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

Read More

“පුර වරුණ” E-සඟරාව එළිදැක්වීම

කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත එළිදැක්වීමේ සමාරම්භක උත්සවය ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමා, ගරු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ (ලේක්හවුස්) ජනාධිපති නීතීඥ ඩබ්. දයාරත්න මහතා, ගරු වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.අයි. ඉලංගකෝන් මැතිතුමා ඇතුළු සම්භාවනීයන්ගේ ප්‍රධානත්වයෙන් හා… Continue reading “පුර වරුණ” E-සඟරාව එළිදැක්වීම

Read More

මීගහකොටුව දණ්ඩගමුව ඔය සංරක්ෂණය සදහා උණගස් රෝපණය – 2021.08.30

Read More

චාලි වංගුව අසල කරද පැල සිටුවීම – 2021.08.11

Read More

කුලියාපිටිය ළමා උද්‍යානයේ බෝගන්විලා පැල සිටුවීම – 2021.08.11

Read More

ඩෙංගු මර්ධනය සඳහා ධුමානය කිරීම – තිස්සමාවත, කලාප අධ්‍යාපන කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය

Read More

PET කසල බදුන් ලබා දීම – කුලියාපිටිය නගරය පාසල් (2021.03.12)

කුලියාපිටිය නගරය පාසල් (2021.03.12)

Read More

PET කසල බදුන් ලබා දීම – කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය (2021.03.24)

කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය (2021.03.24)

Read More

ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහන

ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගර ශාලාවේදී 2021.03.23 දින පැවැත්වීම

Read More

ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම

සේවාව ලබා ගත හැකි වේලාවන් ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් සේවාව ලබාගැනීමට හැකියාව පවති. සේවාව ලබා ගත හැකි ක්‍රමය සතියේ දිනවල – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා සෙනසුරාදා දිනවල – පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා

Read More

කොම්පෝස්ට් පොහොර අලෙවිය

සේවාව ලබා ගත හැකි වේලාවන් කාර්යාලීය වේලාවන් තුල මිලදී ගැනීම් කල හැකිය. සේවාව ලබා ගත හැකි ක්‍රමය කොම්පොස්ට් පොහොර අලෙවි සැලෙන් පහත සඳහන් ගාස්තු ගෙවා මිලදී ගතහැක. කොම්පෝස්ට් පොහොර 1 kg කට රු. 12.00 බැගින් අයකරනු ලැබේ.

Read More

පෙර පාසල් සේවාව

සුදුසුකම් වයස අවු. 3 ට වැඩි 5 ට අඩු වයස් කාණ්ඩයේ දරුවන් ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය තිළිණ පෙර පාසල, මිගහකොටුව ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු කාලය ළමුන් ඇතුලත් කරන වර්ෂයට පෙර වර්ෂයේ ජුලි මාසයහි අයදුම්පත් ඉදිරිපත් කල යුතුය. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු වාර්ෂික ගාස්තුව… Continue reading පෙර පාසල් සේවාව

Read More

පුස්තකාල සේවාව

සුදුසුකම් පුස්තකාල සේවාව ලබා ගැනීමේ අවශ්‍යතාවය පැවතීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය මහජන පුස්තකාලය – කුලියාපිටිය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 20.00 ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් සතියේ දිනවල හා සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.00 – ප.ව. 5.00 සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු සාමාජික ගාස්තු ඇපකරු වරිපනම් බදු ගෙවන්නෙකු නම් – රු. 100.00… Continue reading පුස්තකාල සේවාව

Read More

අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව

සුදුසුකම් නගර සභාවේ අනුමැතිය සහිතව ඉඳිකල ගොඩනැඟිල්ලක් විම වරිපනම් බදු /වෙනත් බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාල ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නේවාසික වර්ග මීටර් 300 දක්වා… Continue reading අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව

Read More

ජල බවුසරය ලබාදීමේ සේවාව

සුදුසුකම් ජලය ලබාගැනීමේ අවශ්‍යතාවය පැවතීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ජල බවුසරයක් සඳහා – රු. 1500.00 සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 20 අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය සේවාව භාර මාණ්ඩලික… Continue reading ජල බවුසරය ලබාදීමේ සේවාව

Read More

ජල සැපයුම් සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 500.00 ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ජල සැපයුම ලබාගැනීමට නගර සභා මාර්ගයක් නම්… Continue reading ජල සැපයුම් සේවාව

Read More

පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව

සුදුසුකම් අංක 1685 / 11 2010-12-21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයහි ප්‍රකාශයට පත්කල නියෝග ප්‍රකාරව සුදුසුකම් ලබන ආයතනයක් වීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ඉල්ලුම් පත් ගාස්තුව – රු. 100.00 අළුත් කිරීමේදී අයදුම්පත් ගාස්තුව – රු.50.00 ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.… Continue reading පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව

Read More

මාර්ග නම් කිරීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ නම් නොකරන ලද මාර්ගයක් වීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. සේවාව ලබාදීම ගතවන කාලය විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාදෙන පරිදි අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය… Continue reading මාර්ග නම් කිරීම

Read More

කර්මාන්ත බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල කර්මාන්ත බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය . (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 1000.00 සේවාව ලබාදීම ගතවන කාලය… Continue reading කර්මාන්ත බදු අයකර ගැනීම

Read More

වෙළඳ බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල වෙළඳ බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 1000.00 සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි… Continue reading වෙළඳ බදු අයකර ගැනීම

Read More

ව්‍යාපාර බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල ව්‍යාපාර බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 500.00 – රු. 3000.00 දක්වා සේවාව… Continue reading ව්‍යාපාර බදු අයකර ගැනීම

Read More

කසළ බදු අයකර ගැනීම

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයට අයත් පහත සඳහන් ආයතන / ස්ථාන නිමි ඇදුම් ආයතන ඖෂධ අලෙව් සැල් ආරෝග්‍ය ශාලා ආපනා ශාලා නේවාසික හා නේවාසික නොවන රෝහල් රූපලාවන්‍යගාර (1933/40 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ iv (අ) වැනි (සම්මත අතුරු ව්‍යවස්ථාව) ගැසට් නිවේදනය) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු… Continue reading කසළ බදු අයකර ගැනීම

Read More

වරිපනම් ලේඛනයේ සහතික කල පිටපතක් ලබාගැනීම

සුදුසුකම් ඉල්ලුම්කරු දේපළ අයිතිකරු විය යුතුය නගර සභා බල ප්‍රෙද්ශයේ දේපළක් විය යුතුය. වරිපනම් බදු හිඟ නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලීම් ලිපියක් මඟින් ඉදිරිපත් කල යුතුය. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු පළමු තක්සේරු වර්ෂය… Continue reading වරිපනම් ලේඛනයේ සහතික කල පිටපතක් ලබාගැනීම

Read More

වීථී රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම

සුදුසුකම් නගර සභාවට වරිපනම් බදු හිඟ නොතිබිය යුතුය. ඉඩමට අදාල පිඹුර නගර සභාවේ අනුමත කර තිබිය යුතුය. ඉඩමේ හිමිකරු හෝ ඔහු විසින් බලය පවරන ලද කෙනකු විසින් ඉල්ලීම කල යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය… Continue reading වීථී රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම

Read More

අනතුරුදායක ගස් ඉවත්කිරීමේ සේවාව

සුදුසුකම් අදාල අනතුරුදායක ගස පිළිබඳ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කල යුතුය ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. සේවාව ලබාදීම ගතවන කාලය දින 07 අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය සේවාව… Continue reading අනතුරුදායක ගස් ඉවත්කිරීමේ සේවාව

Read More

දැන්වීම් / බැනර් / කටවුට් සේවාව

සුදුසුකම් කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශයේ ප්‍රචාරක දැනවීමක් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ස්ථිර දැන්වීම් පුවරුවක් සඳහා වර්ග අඩියට – රු. 130.00 ඩිජිටල් දැන්වීම් පුවරුවක්… Continue reading දැන්වීම් / බැනර් / කටවුට් සේවාව

Read More

බිම්කට්ටි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ ඉඳිකරන ලද ගොඩනැඟිල්ලක් වීම දේපල හිමිකරුගේ නම වරිපනම් ලේඛනයේ ලේඛන ගතව තිබිය යුතුය. වරිපනම් බදු වෙනත් බදු හා ගාස්තු සඳහා හිග මුදල් නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන්… Continue reading බිම්කට්ටි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව

Read More

ගොඩනැඟිලි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ ඉඳිකරන ලද ගොඩනැඟිල්ලක් වීම. දේපල හිමිකරුගේ නම වරිපනම් ලේඛනයේ ලේඛන ගතව තිබිය යුතුය. වරිපනම් බදු / වෙනත් බදු හා ගාස්තු සඳහා හිග මුදල් නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය… Continue reading ගොඩනැඟිලි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව

Read More

වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව

සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ වෙළඳ බලපත්‍රයක් ලබාගතයුතු ව්‍යාපාරික ස්ථානයක් වීම (සෑම වර්ෂයකම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ව්‍යාපාර) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු බලපත්‍ර ගාස්තු –… Continue reading වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව

Read More

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවාව

කසළ කළමනාකරණ කාල සටහන කසළ එකතු කිරීමේ මාර්ග සහ දිනයන් – නගර සභා බල ප්‍රදේශ වාහන අංකය මාර්ගය දිරන කසල ගන්නා දිනය නොදිරන කසල ගන්නා දිනය 49-6008 කො.අ.-05-06-07-08 හෙට්ටිපොල පාර, දකුණු පස අතුරු මාවත් කුරුණෑගල පාර, අතුරු මාවත්, දිරාපත්වන කසළ කුරුණෑගල පාර, හෙට්ටිපොල පාර, මෝචරිය පාර, සතිපොල වෙන් කරන ලද කසළ කුරුණෑගල පාර, හෙට්ටිපොල පාර,… Continue reading ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවාව

Read More

නගර ශාලාව ලබාදීමේ සේවාව

සුදුසුකම් නගර ශාලාවේ සේවය ලබාගැනීමට අවශ්‍යතාවය පවතින ආයතනයක් හෝ පුද්ගලයෙකු. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නගර ශාලා ගාස්තු රු. සම්මන්ත්‍රණයක්/අධ්‍යාපනික වැඩසටහනක් 8,000.00 පුද්ගලයෙකු විසින් හෝ පෞද්ගලික ආයතනයක් විසින්… Continue reading නගර ශාලාව ලබාදීමේ සේවාව

Read More

ආදාහනාගාර හා සුසාන භූමි සේවාව

සුදුසුකම් මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතික පත්‍රයේ මුල් පිටපත. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ආදාහනාගාර / නගර සභා පෙරටු කාර්යාලය. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාල දිනවල – නගර සභා පෙරටුකාර්යාලය නිවාඩු දිනයන්හි – ආදාහනාගාරය සේවාව ලබාගැනීමට ගෙවිය යුතු… Continue reading ආදාහනාගාර හා සුසාන භූමි සේවාව

Read More

වීථී පහන් ආලෝකකරණ සේවාව

සුදුසුකම් නව වීථී පහනක් සවිකිරීම – ලිඛීත ඉල්ලීමක් සිදුකිරීම වීථී පහන් අළුත්වැඩියාව – ලිඛිත ඉල්ලීම / දුරකථනය මඟින් දැනුම් දීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. සේවාව… Continue reading වීථී පහන් ආලෝකකරණ සේවාව

Read More

ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව

සුදුසුකම් ක්‍රීඩා පිටියේ අවශ්‍යතාවය පවතින පුද්ගලයෙක් හෝ ආයතනයක් ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු පාසැල් සංදර්ශන සඳහා – රු. 3000.00 අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා – රු. 5500.00 සංගීත සංදර්ශන… Continue reading ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව

Read More

ගලී රථය ලබාදීමේ සේවාව

සුදුසුකම් ගලි රථයේ සේවාව අවශ්‍ය අවස්ථාවලදී ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගලි බවුසර් ධාරිතාව – ලීටර් 3800 – රු. 4000.00 ලීටර් 1800 – රු. 2600.00 (වැඩිවන සෑම ලෝඩ්… Continue reading ගලී රථය ලබාදීමේ සේවාව

Read More

ජල සේවාව පවත්වාගෙන යාම

This page is under construction

Read More

මාර්ගගත අයදුම්පත

This page is under construction

Read More

විස්තර අනාවරණය

This page is under construction

Read More

මහජන ප්‍රසම්පාදනය විස්තර

This page is under construction

Read More

ප්‍රකාශන පිළිබඳ තොරතුරු

This page is under construction

Read More

තොරතුරු දැන ගැනීමේ අයිතිය

This page is under construction

Read More

ලැයිස්තු, ලේඛණ, දත්ත සමුදායන්

This page is under construction

Read More

සේවාවන් සඳහා ඔබේ දායකත්වය

This page is under construction

Read More

සහනාධාර පිළිබඳ තොරතුරු

This page is under construction

Read More

තීරණ ගැනීම සහ මහජන සහභාගීත්වය

This page is under construction

Read More

විවෘත රැස්වීම් විස්තර

This page is under construction

Read More

අයවැය තොරතුරු

This page is under construction

Read More

පොදු සේවා විස්තර

This page is under construction

Read More

තීරණ සහ පනත්

This page is under construction

Read More

අපගේ සේවාවන්

This page is under construction

Read More

සංවිධාන තොරතුරු

This page is under construction

Read More

ආයතනික තොරතුරු

This page is under construction

Read More