ඝනඅපද්‍රව්‍ය මධයස්ථානයේ කාබනික පොහොර සකස් කිරීම පිලිබඳ වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීම
වයඔ විශ්ව විද්_යාලය -2024
Read Moreපරිසර දිනයට සමගාමීව පවත්වනු ලැබු අන්තර් පාසැල් පරිසර දැනුම මිනුම තරඟය 2023
ශුරතාවය – කුලි/ ඇස්සැද්දුම සුභාරතී ම.වි./අනුශූරතාවය – කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය
Read Moreකුලියාපිටිය නගර සභා නව පොදු ගොඩනැගිල්ලේ ව්‍යාපාරික ස්ථාන ප්‍රසම්පාදනය ළඟදීම……..
සීඝ්‍ර දියුණුවක් කරා පිය නඟන කුලියාපිටිය නගරයේ නවීන පහසුකම් සහිතව ඉදිවන නව සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු ලබාදීමේ අනඟි අවස්ථාව නුදුරේදීම ව්‍යාපාරික ඔබ වෙත විවෘතවන බවයි .. විමසීම් – 037 4947798 / 0374947853 – වැඩිවිස්තර
Read Moreකුලියාපිටිය නගර සභාව – පුරවැසි ප්‍රඥප්තිය
කුලියාපිටිය නගර සභාව – පුරවැසි ප්‍රඥප්තිය – වැඩි විස්තර පුරවැසි ප්ඥප්තිය.docx -English
Read Moreකුලියාපිටිය නගර සභාව-පුරවැසි ප්‍රඥප්තිය
කුලියාපිටිය නගර සභාව-පුරවැසි ප්‍රඥප්තිය – වැඩි විස්තර
Read Moreපුස්තකාල සාහිත්‍ය තරඟාවලිය – 2023
පුස්තකාල සාහිත්‍ය තරඟාවලිය – 2023 – වැඩි විස්තර 2023 සාහිත්_ය අයදුම්පත්_රය -වැඩි විස්තර
Read Moreනව පොදු වෙළඳපල සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන බදු දීම – කුලියාපිටිය නගර සභාව
පුවත්පත් දැන්වීම- din-27×8-hdc-Final.pdf/ab.pdf /tkn-27×10-hdc-Final.pdf
Read Moreනව පොදු වෙළඳපල ව්‍යාපාරික ස්ථාන බදුදීම – කුලියාපිටිය නගර සභාව
පුවත්පත් දැන්වීම – abdin-27×8-hdc-Finaltkn-27×10-hdc-Final
Read Moreනව පොදුවෙළඳපල සාප්පු සංකීර්ණයේ ව්‍යාරික ස්ථාන බදුදීම -කුලියාපිටිය නගර සභාව
ab din-27×8-hdc-Final cdn-27×10-hdc-Final
Read Moreඅන්තර් පාසල් පරිසර දැනුම මිනුම තරඟය 2022- කුලියාපිටිය නගර සභාවේ පරිසර සංරක්ෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල්දැනුම මිනුම තරඟයේ අවසන්පුර්ව වටය 2022.11.09 දින පවත්වන ලදී. ශුරතාවය කුලි/සුරදුත බාලිකා විද්‍යාලයට හිමි වුඅතර අනු ශූරතාවය කුලි/මධ්‍ය විද්‍යාලය හිමිකරගගන්නා ලදී. සහතිකපත්‍ර හා කුසලාන පිරිනැමීම නගර සභාවේ ගරුසභාපති,ගරුනාගරිකමන්ත්‍රී මණ්ඩලය හා නගර සභාවේ ලේකම්ඇතුළු කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කුලියාපිටිය නගර ශාලාවේ දී පවත්වන ලදී.
Read More2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචිය
2023 සැ.ලියාපදිංචිය web කොන්ත්_රාත්කරුවන් සැපයුම්කරුවන්
Read More2023 වර්ෂයට අයවැය සහ සංවර්ධන සැලැස්ම සකස්කිරීම සඳහා යෝජනා ලබාගැනීම
පත්තර දැන්වීම – වැඩිදුර විස්තර සඳහා
Read Moreකුලියාපිටිය නගර සභාව මඟින්සංවිධානය කරනුලබන නගරාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය -2022.04.02/03
ශූරතාවය – රු. 50,000/- අනුශුරතාවය රු. 30,000/- තරඟාවලියේ වීරයා, හොඳම පන්දුයවන්නා, හොඳම පිතිකරුවා, අවසන් මහා තරඟයේ වීරයා සඳහා කුසලාන හා මුදල් ත්‍යාග පිරිනැමේ.
Read Moreමත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය පිළිබඳ පුහුණු වැඩසටහන
මෙම වැඩසටහන ආරාධිත දේශක ටී.එච්. නවරත්න මැණිකේ මහත්මිය (මත්ද්‍රව්‍ය නිවාරණ හා මනෝවිද්‍යා ජ්‍යේෂ්ඨ උපදේශක) හා ඩබ්.ටී.එම්. දුෂ්මන්ත වීරසේකර මහතා (ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා හා මත්ද්‍රව්‍ය නිවාරන උපදේශක) යන අයගේ ප්‍රධානත්වයෙන් හා කුලියාපිටිය නගර සභා කනිෂ්ඨ කාර්ය මන්ඩලය සහ කම්කරු කාර්ය මන්ඩලයේ සහභාගීත්වයෙන් 2022.02.28 දින වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කුලියාපිටිය නගර ශාලාවේ පැවැත්විය.
Read Moreනිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම
74 වන ජාතික නිදහස් දින සැමරීමේ උත්සවය හා ඊට සමගාමීව අභිනවයෙන් ඉදිකල කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාව. මෙම අවස්ථාවට කුලියාපිටිය නගර සභාවේ ගරු සභාපති Lakshman Adikari මැතිතුමා, නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රී මඩුල්ල( Eran Halpe Sherly Jayakody, Sriyanthi Sooriyahetti ), නගර සභාවේ ගරු ලේකම් Hmpk Herath මහතා, නගර සභාවේ වැඩ අදිකාරී Thanuja Bannaheka… Continue reading නිදහස් දින සැමරීමේ උත්සවය හා කුලියාපිටිය මීගහකොටුව නිදහස් උද්‍යානය විවෘත කිරීම
Read More“පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව
කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත “පුරවරුණ” දෙවන කලාපය ජනතාගත කිරීමේ අවස්ථාව මෙම අවස්ථාවට ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන් ඇතුළු ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය සහ ලේකම් තුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය.
Read Moreගෙවතු වගා හිමියන්ට කොම්පෝස්ට් බඳු ලබාදීම
කුලියාපිටිය නගර සභාවේ ගෙවතුවගා හිමියන් දිරිගැන්වීමක් වශයෙන් සහනදායි මිලකට කොම්පෝස්ට් බඳුන් ලබාදීමේ අවස්ථාව මේ සඳහා නගර සභාවේ ගරු සභාපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමන්, ගරු නාගරික මන්ත්‍රී ශර්ලි වර්නන් ජයකොඩි මහතා, එරාන් ජනක හල්පේ මහතා සහ නගර සභාවේ සෞඛ්‍ය හා පරිසර අංශයේ මහත්ම මහත්මීන් සහභාගී විය
Read Moreනගර සභා බල ප්‍රදේශයේ සියළු පාසල්/ රාජ්‍යආයතන/ව්‍යාපාරික ස්ථානවල ඩෙංගු පරීක්ෂාවන් සිදුකිරීම-2022/01/10,11
නගර සභා බල ප්‍රදේශයේ සියළු පාසල්/ රාජ්‍යආයතන/ව්‍යාපාරික ස්ථානවල ඩෙංගු පරීක්ෂාවන් සිදුකිරීම-2022/01/10,11
Read Moreනගර සභාව සෙනසුරාදාත් විවෘතයි
කුලියාපිටිය නගර සභාවේ සියළු බිල්පත් ගෙවීම් කටයුතු සඳහා (වරිපනම් / ව්‍යාපාර බදු / කඩ කුලී / ජල බිල්පත් / බදු කුලී) 2022.01.08 දින සිට 2022.03.31 දින දක්වා සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 08.00 සිට මධ්‍යහන 12.00 දක්වා නගර සභා කාර්යාලය විවෘතව පවතින බවට කාරුණිකව දන්වා සිටිමි
Read More2022 අයවැය සම්මතයි
කුලියාපිටිය නගර සභාවේ 2022 වර්ෂය සඳහා අයවැය කෙටුම්පත 2021.11.11 දින පැවැත්විය. එහිදී වැඩි ඡන්ද 15 කින් අයවැය සභා සම්මත කරන ලදී.
Read Moreනගර සභාවේ ගෙවීම් කටයුතු සඳහා Online Payment සේවාවක්
වයඹ පළාත් පාලන ආයතන මඟින් ලබා දෙන සේවාවන් මහජනතාවට සමීප කරලීමේ අරමුණින් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව වයඹ සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සහයෙන් ක්‍රියාත්මක පළාත් පාලන ආයතන ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩසටහන යටතේ කුලියාපිටිය නගර සභා බලප්‍රදේශයේ ජනතාව සඳහා මාර්ගගත(Online) ගෙවීම් පහසුකම ලබාදීමේ සමාරම්භක අවස්ථව කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ඒ.එම්. ලක්ෂ්මන් අදිකාරි මැතිතුමාගේ ආරාධයෙන් ගරු ආණ්ඩුකාරවර ජ්‍යේෂ්ඨ අධිනීතීඥ… Continue reading නගර සභාවේ ගෙවීම් කටයුතු සඳහා Online Payment සේවාවක්
Read More“පුර වරුණ” පළමු කලාපය නිකුත් කෙරේ
කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත “පුර වරුණ” පළමු කලාපය (2021.10.11) කියවීමට Purawaruna :Lake House (dinamina.lk) සබැඳියට පිවිසෙන්න.
Read More2022 වර්ෂයට සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
කුලියාපිටිය නගර සභාවට අයත් පහත උපලේඛනයේ සඳහන් භාණ්ඩ / ද්‍රව්‍ය / උපකරණ හා සේවාවන් සැපයිම සඳහා අපේක්ෂා කරනු ලබන සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් උපලේඛනයේ සඳහන් කොන්දේසිවලට යටත්ව ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාරගැනීම 2021-10-11 දින සිට 2021-11-02 දක්වා කාර්යාල දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ගෙනවිත් භාර දීම… Continue reading 2022 වර්ෂයට සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
Read More“පුර වරුණ” E-සඟරාව එළිදැක්වීම
කුලියාපිටිය නගර සභාව, සීමාසහිත එක්සත් ප්‍රවෘති පත්‍ර සමාගම හා එක්ව දිනමිණ පුවත්පත සමඟ ජනගත කරනු ලබන කුලියාපිටිය නගර සභාවේ නිල පුවත්පත හා අන්තර්ජාල E-පුවත්පත එළිදැක්වීමේ සමාරම්භක උත්සවය ගරු නගරාධිපති ලක්ෂ්මන් අදිකාරි මැතිතුමා, ගරු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ (ලේක්හවුස්) ජනාධිපති නීතීඥ ඩබ්. දයාරත්න මහතා, ගරු වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.අයි. ඉලංගකෝන් මැතිතුමා ඇතුළු සම්භාවනීයන්ගේ ප්‍රධානත්වයෙන් හා… Continue reading “පුර වරුණ” E-සඟරාව එළිදැක්වීම
Read MorePET කසල බදුන් ලබා දීම – කුලියාපිටිය නගරය පාසල් (2021.03.12)
කුලියාපිටිය නගරය පාසල් (2021.03.12)
Read MorePET කසල බදුන් ලබා දීම – කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය (2021.03.24)
කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය (2021.03.24)
Read Moreආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහන
ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කර අදාල සහතිකපත්නි කුත්කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගර ශාලාවේදී 2021.03.23 දින පැවැත්වීම
Read Moreආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම
සේවාව ලබා ගත හැකි වේලාවන් ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් සේවාව ලබාගැනීමට හැකියාව පවති. සේවාව ලබා ගත හැකි ක්‍රමය සතියේ දිනවල – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා සෙනසුරාදා දිනවල – පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
Read Moreකොම්පෝස්ට් පොහොර අලෙවිය
සේවාව ලබා ගත හැකි වේලාවන් කාර්යාලීය වේලාවන් තුල මිලදී ගැනීම් කල හැකිය. සේවාව ලබා ගත හැකි ක්‍රමය කොම්පොස්ට් පොහොර අලෙවි සැලෙන් පහත සඳහන් ගාස්තු ගෙවා මිලදී ගතහැක. කොම්පෝස්ට් පොහොර 1 kg කට රු. 12.00 බැගින් අයකරනු ලැබේ.
Read Moreපෙර පාසල් සේවාව
සුදුසුකම් වයස අවු. 3 ට වැඩි 5 ට අඩු වයස් කාණ්ඩයේ දරුවන් ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය තිළිණ පෙර පාසල, මිගහකොටුව ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු කාලය ළමුන් ඇතුලත් කරන වර්ෂයට පෙර වර්ෂයේ ජුලි මාසයහි අයදුම්පත් ඉදිරිපත් කල යුතුය. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු වාර්ෂික ගාස්තුව… Continue reading පෙර පාසල් සේවාව
Read Moreපුස්තකාල සේවාව
සුදුසුකම් පුස්තකාල සේවාව ලබා ගැනීමේ අවශ්‍යතාවය පැවතීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය මහජන පුස්තකාලය – කුලියාපිටිය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 20.00 ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් සතියේ දිනවල හා සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 8.00 – ප.ව. 5.00 සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු සාමාජික ගාස්තු ඇපකරු වරිපනම් බදු ගෙවන්නෙකු නම් – රු. 100.00… Continue reading පුස්තකාල සේවාව
Read Moreඅනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව
සුදුසුකම් නගර සභාවේ අනුමැතිය සහිතව ඉඳිකල ගොඩනැඟිල්ලක් විම වරිපනම් බදු /වෙනත් බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාල ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නේවාසික වර්ග මීටර් 300 දක්වා… Continue reading අනුකූලතා සහතික නිකුත් කිරීමේ සේවාව
Read Moreජල බවුසරය ලබාදීමේ සේවාව
සුදුසුකම් ජලය ලබාගැනීමේ අවශ්‍යතාවය පැවතීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ජල බවුසරයක් සඳහා – රු. 1500.00 සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි 20 අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය සේවාව භාර මාණ්ඩලික… Continue reading ජල බවුසරය ලබාදීමේ සේවාව
Read Moreජල සැපයුම් සේවාව
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම වරිපනම් බදු / වෙනත්බදු හා ගාස්තු සඳහා හිඟමුදල් නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 500.00 ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ජල සැපයුම ලබාගැනීමට නගර සභා මාර්ගයක් නම්… Continue reading ජල සැපයුම් සේවාව
Read Moreපරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව
සුදුසුකම් අංක 1685 / 11 2010-12-21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයහි ප්‍රකාශයට පත්කල නියෝග ප්‍රකාරව සුදුසුකම් ලබන ආයතනයක් වීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ඉල්ලුම් පත් ගාස්තුව – රු. 100.00 අළුත් කිරීමේදී අයදුම්පත් ගාස්තුව – රු.50.00 ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල.… Continue reading පරිසර බලපත්‍ර ලබාදීමේ සේවාව
Read Moreමාර්ග නම් කිරීම
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ නම් නොකරන ලද මාර්ගයක් වීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. සේවාව ලබාදීම ගතවන කාලය විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාදෙන පරිදි අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය… Continue reading මාර්ග නම් කිරීම
Read Moreකර්මාන්ත බදු අයකර ගැනීම
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල කර්මාන්ත බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය . (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 1000.00 සේවාව ලබාදීම ගතවන කාලය… Continue reading කර්මාන්ත බදු අයකර ගැනීම
Read Moreවෙළඳ බදු අයකර ගැනීම
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල වෙළඳ බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 1000.00 සේවාව ලබාදීම ගතවන කාලය විනාඩි… Continue reading වෙළඳ බදු අයකර ගැනීම
Read Moreව්‍යාපාර බදු අයකර ගැනීම
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශය තුල ව්‍යාපාර බදු ගෙවිය යුතු ආයතනයක් විය යුතුය. (වාර්ෂීකව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ.) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු රු. 500.00 – රු. 3000.00 දක්වා සේවාව… Continue reading ව්‍යාපාර බදු අයකර ගැනීම
Read Moreකසළ බදු අයකර ගැනීම
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයට අයත් පහත සඳහන් ආයතන / ස්ථාන නිමි ඇදුම් ආයතන ඖෂධ අලෙව් සැල් ආරෝග්‍ය ශාලා ආපනා ශාලා නේවාසික හා නේවාසික නොවන රෝහල් රූපලාවන්‍යගාර (1933/40 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ iv (අ) වැනි (සම්මත අතුරු ව්‍යවස්ථාව) ගැසට් නිවේදනය) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු… Continue reading කසළ බදු අයකර ගැනීම
Read Moreවරිපනම් ලේඛනයේ සහතික කල පිටපතක් ලබාගැනීම
සුදුසුකම් ඉල්ලුම්කරු දේපළ අයිතිකරු විය යුතුය නගර සභා බල ප්‍රෙද්ශයේ දේපළක් විය යුතුය. වරිපනම් බදු හිඟ නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලීම් ලිපියක් මඟින් ඉදිරිපත් කල යුතුය. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු පළමු තක්සේරු වර්ෂය… Continue reading වරිපනම් ලේඛනයේ සහතික කල පිටපතක් ලබාගැනීම
Read Moreවීථී රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම
සුදුසුකම් නගර සභාවට වරිපනම් බදු හිඟ නොතිබිය යුතුය. ඉඩමට අදාල පිඹුර නගර සභාවේ අනුමත කර තිබිය යුතුය. ඉඩමේ හිමිකරු හෝ ඔහු විසින් බලය පවරන ලද කෙනකු විසින් ඉල්ලීම කල යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය… Continue reading වීථී රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම
Read Moreඅනතුරුදායක ගස් ඉවත්කිරීමේ සේවාව
සුදුසුකම් අදාල අනතුරුදායක ගස පිළිබඳ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කල යුතුය ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. සේවාව ලබාදීම ගතවන කාලය දින 07 අවශ්‍ය ලියකියවිලි ඉල්ලීම් ලිපිය සේවාව… Continue reading අනතුරුදායක ගස් ඉවත්කිරීමේ සේවාව
Read Moreදැන්වීම් / බැනර් / කටවුට් සේවාව
සුදුසුකම් කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශයේ ප්‍රචාරක දැනවීමක් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ස්ථිර දැන්වීම් පුවරුවක් සඳහා වර්ග අඩියට – රු. 130.00 ඩිජිටල් දැන්වීම් පුවරුවක්… Continue reading දැන්වීම් / බැනර් / කටවුට් සේවාව
Read Moreබිම්කට්ටි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ ඉඳිකරන ලද ගොඩනැඟිල්ලක් වීම දේපල හිමිකරුගේ නම වරිපනම් ලේඛනයේ ලේඛන ගතව තිබිය යුතුය. වරිපනම් බදු වෙනත් බදු හා ගාස්තු සඳහා හිග මුදල් නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන්… Continue reading බිම්කට්ටි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව
Read Moreගොඩනැඟිලි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ ඉඳිකරන ලද ගොඩනැඟිල්ලක් වීම. දේපල හිමිකරුගේ නම වරිපනම් ලේඛනයේ ලේඛන ගතව තිබිය යුතුය. වරිපනම් බදු / වෙනත් බදු හා ගාස්තු සඳහා හිග මුදල් නොතිබිය යුතුය. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය… Continue reading ගොඩනැඟිලි සැලසුම් අනුමත කර ගැනීමේ සේවාව
Read Moreවෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව
සුදුසුකම් නගර සභා බල ප්‍රදේශයේ වෙළඳ බලපත්‍රයක් ලබාගතයුතු ව්‍යාපාරික ස්ථානයක් වීම (සෑම වර්ෂයකම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ව්‍යාපාර) ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු බලපත්‍ර ගාස්තු –… Continue reading වෙළඳ බලපත්‍ර ලබාදීමේ සේවාව
Read Moreඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවාව
කසළ කළමනාකරණ කාල සටහන කසළ එකතු කිරීමේ මාර්ග සහ දිනයන් – නගර සභා බල ප්‍රදේශ වාහන අංකය මාර්ගය දිරන කසල ගන්නා දිනය නොදිරන කසල ගන්නා දිනය 49-6008 කො.අ.-05-06-07-08 හෙට්ටිපොල පාර, දකුණු පස අතුරු මාවත් කුරුණෑගල පාර, අතුරු මාවත්, දිරාපත්වන කසළ කුරුණෑගල පාර, හෙට්ටිපොල පාර, මෝචරිය පාර, සතිපොල වෙන් කරන ලද කසළ කුරුණෑගල පාර, හෙට්ටිපොල පාර,… Continue reading ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවාව
Read Moreනගර ශාලාව ලබාදීමේ සේවාව
සුදුසුකම් නගර ශාලාවේ සේවය ලබාගැනීමට අවශ්‍යතාවය පවතින ආයතනයක් හෝ පුද්ගලයෙකු. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු නගර ශාලා ගාස්තු රු. සම්මන්ත්‍රණයක්/අධ්‍යාපනික වැඩසටහනක් 8,000.00 පුද්ගලයෙකු විසින් හෝ පෞද්ගලික ආයතනයක් විසින්… Continue reading නගර ශාලාව ලබාදීමේ සේවාව
Read Moreආදාහනාගාර හා සුසාන භූමි සේවාව
සුදුසුකම් මරණ පරීක්ෂකවරයෙකුගේ අත්සනින් හා නිල මුද්‍රාව මඟින් සහතික කල මරණ සහතික පත්‍රයේ මුල් පිටපත. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ආදාහනාගාර / නගර සභා පෙරටු කාර්යාලය. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාල දිනවල – නගර සභා පෙරටුකාර්යාලය නිවාඩු දිනයන්හි – ආදාහනාගාරය සේවාව ලබාගැනීමට ගෙවිය යුතු… Continue reading ආදාහනාගාර හා සුසාන භූමි සේවාව
Read Moreවීථී පහන් ආලෝකකරණ සේවාව
සුදුසුකම් නව වීථී පහනක් සවිකිරීම – ලිඛීත ඉල්ලීමක් සිදුකිරීම වීථී පහන් අළුත්වැඩියාව – ලිඛිත ඉල්ලීම / දුරකථනය මඟින් දැනුම් දීම ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය ඉල්ලුම් පත්‍රයක් නොමැත. ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ. සේවාව… Continue reading වීථී පහන් ආලෝකකරණ සේවාව
Read Moreක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව
සුදුසුකම් ක්‍රීඩා පිටියේ අවශ්‍යතාවය පවතින පුද්ගලයෙක් හෝ ආයතනයක් ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු පාසැල් සංදර්ශන සඳහා – රු. 3000.00 අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා – රු. 5500.00 සංගීත සංදර්ශන… Continue reading ක්‍රීඩා පිටි ලබාදීමේ සේවාව
Read Moreගලී රථය ලබාදීමේ සේවාව
සුදුසුකම් ගලි රථයේ සේවාව අවශ්‍ය අවස්ථාවලදී ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය නගර සභා පෙරටු කාර්යාලය ඉල්ලුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අය නොකෙරේ ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් කාර්යාලීය වේලාවන් තුල සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු ගලි බවුසර් ධාරිතාව – ලීටර් 3800 – රු. 4000.00 ලීටර් 1800 – රු. 2600.00 (වැඩිවන සෑම ලෝඩ්… Continue reading ගලී රථය ලබාදීමේ සේවාව
Read More